weather

වැසි තත්ත්වය දරුණු අතට

අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මි.මි. 150 වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි. නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවත් වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඌව පළාතේ අම්පාර සහ…

දේශපාලකයන්, නිලධාරීන් හා ව්‍යාපාරිකයන් එක්ව රටේ මහජනයාට සිදු කළ තුවාලය බරපතලයි!

දේශපාලකයන්, නිලධාරීන් හා ව්‍යාපාරිකයන් එක්ව රටේ මහජනයාට සිදු කළ තුවාලය බරපතලයි!

දේශපාලකයන් පමණක් නොව ජාවාරම්කාර ව්‍යාපාරිකයන්, නිලධාරීන් එක් ව රටේ මහජනයාට දරුණු තුවාලයක් සිදු කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ  (01) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි. “කවුරුහරි පුද්ගලයෙක් පාරේ ගමන් කරමින් ඉන්නවා. ඔහුට වෙඩිල්ලක් කාලා,…

ඇසළ සඳට ලංකාවේ සකස් කළ ලංකාවේ විශාලතම දිගම අපුරුතම වංගගිරි මාවතේ කතාව; මාවතේ සිට ලියමි

ඇසළ සඳට ලංකාවේ සකස් කළ ලංකාවේ විශාලතම දිගම අපුරුතම වංගගිරි මාවතේ කතාව; මාවතේ සිට ලියමි

පුරා මාස හයයි දින තුනක් ගත වු මනරම් පරිසර හිතකාමි වංගගිරි මාවත සුන්දර මාවතේ ගමන දුෂ්කරය. මේ වංගගිරි මාවතේ පා තබන්නට ඔබටත් මේ මස එනම් ජූලි මස 03 වන දින සිට ජූලි මස 09 දින දක්වා අවස්ථාව තිබේ. සුන්දර වු පරිසර චාරිකාවකි.ආගමික භක්තිය ඇතිවන හිත ගත සමාධිගතවන විසල් වූ පරිසර දහම් චාරිකාවකි. ජීවිතයද වංගගිරියකි.ජීවිතය ගැන…

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. ඒ, සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග අද පැවැති තරගයෙන් කඩුළු 09 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගනිමින්. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පන්දු රැකීමටයි. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 32 යි පන්දු 02 ක් තුළ…