gazet

දේශීය ණය ප්‍රශස්තකරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශීය ණය ප්‍රශස්තකරණයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මේ අනුව ඉදිරියේදී ස්කන්ධ හා සුරැකුම්පත් සම්බන්ධයෙන් මුදල් ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලෙක්ම් හා රජයේ ණය අධිකාරී වෙත ක්‍රියාමාර්ග ගැනීමට ගැසට් නිවේදනයෙන් බලය පැවරෙනු ඇත. මේ යටතේ පසුගිය ජුනි 28 වැනි දින වනවිට පැවති ස්කන්ධ හා සුරකුම්පත්…

කඩවල ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් පෙරළෙයි

කඩවල ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් පෙරළෙයි

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවල ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් එහි ගමන් ගත් භික්ෂුන් වහන්සේනමක් ඇතුළු තිදෙනකු තුවාල ලබා නාවලපිටිය මුලීක රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය ප්‍රදේශයේ සිට අම්පාර දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් 03වන දින සවස් කාලයේ…

නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි

නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි

වටවල ප්‍රදේශයට පවතින වැසි තත්වයන් හේතුවෙන් වටවල රොසැල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටිමෙන් එම නිවසට හානි සිදුව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් වටවල රොසැල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටිමෙන් එම නිවසේ කාමරයකට දැඩි හානි සිදුව ඇති…

කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට

කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට

මධ්‍යම කදුකරයට 02වන දින අළුයම සිට විටින් විට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පවසන ලදි. එම ජලාශයේ ජල මට්ටම 03වන දින උදැසන වන විට පිටාර මට්ටමට අඩි 34ක් පහලින් පවතින බවත් මෙම ජලය ජල විදුලිය නිපදවිම සදහා උපරිම ලෙස ජල විදුලි බලාගාර…

ත්‍රිපෝෂ යළි නිපදවන තෙක් දරුවන්ට බිත්තර දෙන්න

ත්‍රිපෝෂ යළි නිපදවන තෙක් දරුවන්ට බිත්තර දෙන්න

ත්‍රිපෝෂ නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තෙක් මාස හයත් අවුරුදු තුනත් අතර දරුවන්ට බිත්තර හෝ වෙනත් ධාන්‍ය වර්ගයක් විකල්ප ආහාරයක් ලෙස ලබාදෙන ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටියි. ළමුන්ට ලබා දෙන ත්‍රිපෝෂ සෑදිම සඳහා සුදුසු බඩඉරිඟු සොයා ගැනීමට නොහැකි වීම මත මෙසේ කුඩා ළදරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ සෑදිමට නොහැකි වී ඇති බව ත්‍රිපෝෂ…