මධ්‍යම කදුකරයට අධික වර්ෂාවක්

මධ්‍යම කදුකරයට අධික වර්ෂාවක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් ආශ්‍රිත ප්‍රදේශ කිපයක ජන ජිවිතයට විවිධ බාධාවන් එල්ලවි ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ පවතින වැසි තත්වයන් හේතුවෙන් තමන්ට කුලි වැඩක් හෝ කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් එම තත්වයන් මත තමන් දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම ප්‍රදේශයන්ට පවතින වැසි…

dailyreporter

බිත්තර හා කුකුල් මස් මිල දැඩි ලෙස ඉහළට; පාරිභෝගික ජනතාව අපහසුතාවට

ප්‍රදේශ කිපයකම බිත්තර හා කුකුල් මස් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග එම ප්‍රදේශවල පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල පිරිසක් පවසනුයේ මේ වන විට බිත්තරයක් රුපියල් 58ත් 60ත් අතර මිලකටද කුකුල් මස් ක්‍රිලෝවක් රුපියල් 1700ත් 1800ත් අතර මිලකටද අලෙවි වන බවත්ය. මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට…

daily mirror lk breaking news today Sri Lanka railway new trains 2023,,Sri Lanka train travel after COVID,,Sri Lanka railway digital transformation,,Sri Lanka train tourism packages,,Sri Lanka railway eco-friendly initiatives,Colombo to Kandy train schedule,,Ella train ride Sri Lanka,,Kandy to Nuwara Eliya train,,Colombo Fort railway station,,Sri Lanka coastal train route

උඩරට දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ හා තලවාකැලේ දුම්රිය ස්ථාන අතර 05වන දින උදැසන දුම්රියක් පීලි පැනිමට ලක්විමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්වි ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නානුඔය සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබු අංක 1520 දරණ දුම්රිය මෙසේ පිහිලි පැනිමට…

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් දැඩි තීරණයක්

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් දැඩි තීරණයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් 9කට සුරාබදු දෙපාර්තමේන්තුව ලබා දී ඇති දින 14ක සහන කාලය තුළ රුපියල් බිලියන 6.2ක හිඟ බදු මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. පසුගිය සතියේ සිට මෙම දින 14 කාලය ක්‍රියාත්මක වේ. සුරාබදු දෙපාර්තමේන්තුවට එම මුදල අය නොකර ගැනීම සම්බන්ධයෙන් එල්ල…

badweather

ප්‍රදේශ කිහිපයකට තද වැසි

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකියි. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව සදහන් වේ. වයඹ…

daily mirror lk

චමරි ලෝක ක්‍රිකට් පිටියේ රැජින වෙයි

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය 2003 පෙබරවාරි මස එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයට පත්වීමෙන් පසුව එම ස්ථානයට පත් පළමු ශ්‍රී ලාංකිකයා වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු  (04 ) සමත් වී ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ නිකුත් කරන ලද නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින ජාත්‍යන්තර…