gossip news today

ඖෂධ මිල අඩුවීමේ සහනය ජනතාවට නොලැබෙයි

ඖෂධ මිල ගණන් අඩු කිරිමට රජය විසින් පියවර ගත්තද  ප්‍රදේශ කිපයකම සමහර ඔසු සැල්වල එම ඖෂධ මිල ගනන් පහළ දමා නොමැති බව බොහෝ පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ ඖෂධ මිල ගනන් ඉහල ගිය සැනින් ඖෂධ මිල ගනන් ඉහල දමන මෙකි ඔසු සැල් හිමියන් එම ඖෂධ මිල ගනන් පහාල…

gossip lanka
|

මුල්‍ය සමාගම් 15ක බලපත්‍ර අහෝසියි

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කළ මුදල් හුවමාරු සමාගම් 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 වසරේදී නිකුත් කර තිබූ මුදල් හුවමාරු කිරීමේ බලපත්‍රවල කොන්දේසිවලට අනුකූලව කටයුතු නොවීම නිසා එම සමාගම්වල බලපත්‍ර අහෝසි කරන බවද මහ බැංකුව සදහන් කරයි. නුවරඑළිය අරුණ ෆොරෙක්ස් (පුද්) සමාගම, මීගමුව බ්‍රෙෂියා…

gossip hot news sri lanka

ගුරුවරුන් බිහි කිරීමට අලුත් විශ්ව විද්‍යාලයක්

ඉදිරියේ දී විද්‍යාපීඨ ගුරුවන් බඳවා ගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්‍යාපීඨවලට නොව සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම ස්ථාපනය කරනු ලබන විශ්වවිද්‍යාලයකට බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව මේ වන විට පවතින විද්‍යාපීඨ 19 ම ඉදිරියේ දී ගුරුවරුන් බිහි කරන විශ්වවිද්‍යාලයක් හා ඊට අදාළ පීඨ බවට පත්…

gazet

ජනපති හදිසියේම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බවට නියෝග කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම සංගණනය 2023 සහ 2024 යන වර්ෂ වලදී පැවැත්විය යුතු බව මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ සඳහන්වේ. මීට පෙර අවසන් වරට ජන හා නිවාස සංගණනයක් පවත්වා ඇත්තේ…

cricket

ලංකාවේ ක්‍රිකට් පිස්සන්ට සුබ ආරංචියක්

ශ්‍රී ලංකා T10 තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. ආරම්භක SLT10 තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් සහභාගීවීමට නියමිතයි . ඒ සඳහා විදෙස් ක්‍රීඩකයින් ද එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසූ අතර සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 6 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වෙයි.