pubg
|

වීඩියෝ ගේම් සඳහා බද්දක්

අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන වීඩියෝ ගේම් සඳහා නව බද්දක් හඳුන්වාදීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.එරටමාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අදාළ ක්ෂේත්‍රය සඳහා 28%ක බද්දක් පැනවීමට ඉන්දීය රජය සැලසුම් කර ඇති බවයි. නමුත් විශේෂඥයින් පවසන්නේ එවැනි බද්දක් පැනවූවහොත් ඉන්දියාව ඉතා සීඝ්‍රයෙන් දියුණුවන කර්මාන්තයක් ලෙස සැලකෙන වීඩියෝ ගේම් නිර්මාණය කිරීම අධෛර්යමත් වියහැකි බවයි. මේ වනවිට එරට තුළ වීඩියෝ ගේම්…

samtha-dulan
|

දුලාන්ගෙන් ලෝකඩ පදක්කමක්

පැරා මළල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සමත්ව තිබේ. පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ F64 ඛාණ්ඩයේ අවසන් තරගයට එක්වෙමින් ඔහු මෙම දක්ෂතාව දක්වා ඇත. එහිදී සමිත දුලාන් ලෝකඩ පදක්කම හිමිකරගැනීමට දැක්වූ දක්ෂතාවය මීටර් 64.06කි.  

tax

ඩිජිටල් සේවා බද්ධක් ගැන ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කර නැහැ – IMF

ඩිජිටල් සේවා බද්ධක් පැනවීමක් සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡාවක් හෝ සැලසුමක් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සිදුකර නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර ආයතනික බදුකරණය සඳහා ශ්‍රී ලංකාව ආර්ථික, සහයෝගීතාව හා සංවර්ධන පිළිබඳ සංවිධානය හෙවත් ජී 20 හි පරිපූර්ණ යාන්ත්‍රණ ගිවිසුමට අත්සන් තැබිය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරයි. කෙසේ වෙතත් තම අරමුදලේ වත්මන් වැඩසටහන තුළ…

derana news today

අස්වැසුම අභියාචනා යාවත්කාලීන කිරීමට දුන් කාලය අදින් අවසන්

අස්වැසුම අභියාචනා සහ විරෝධතා යාවත්කාලීන කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දුන් කාලය අදින් (13) අවසන් වන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා පැවසුවේ, අදාළ අභියාචනා සහ විරෝධතා මේ වනතුරුත් ප්‍රාදේශීය ලේකම්වරුන් සතුව පවතී නම් ඒවා කඩිනම් පද්ධතියට යොමු කරන ලෙසයි. අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට දී තිබූ…