ලබන මාසයේ උද්ධමනය පහළ මට්ටමකට ?
|

ලබන මාසයේ උද්ධමනය පහළ මට්ටමකට ?

මෙරට උද්ධමනය ලබන මාසය වන විට 7% ත් 8% ත් අතර මට්ටම දක්වා පහළ යනු ඇති ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5 දක්වා ඉහළ ගොස් ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයින් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ…

මන්නාරමේ සිට මාතලේ දක්වා පාගමනක්; කිසිදු දේශපාලකයකුට ආරාධනා නැහැ -ඇබකස් ආයතනයේ අධ්‍යක්ෂ ගෞතම්

මන්නාරමේ සිට මාතලේ දක්වා පාගමනක්; කිසිදු දේශපාලකයකුට ආරාධනා නැහැ -ඇබකස් ආයතනයේ අධ්‍යක්ෂ ගෞතම්

ඉන්දියාවේ සිට වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් පිරිම නිමිති කර ගෙන මන්නාරමේ සිට මාතලේ දක්වා පාගමනක් පැවැත්වෙන බවත් එම පාගමන සදහා වතුකරයේ පිරිස්ද සහභාගි කරවිමට සැලසුම් කල යුතු බව කොළඹ ඇබකස් ආයතනයේ අධ්‍යක්ෂ ගෞතම් මහතා පවසයි. මෙම පාගමන පිලිබදව හැටන් සමාජ සංවර්ධන ආයතනයේදි පැවති සාකච්වාවකදි මේ බව පැවසු ගෞතම් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ…

elawalu digital backpack vegetables name vegetables price in sri lanka pictures of vegetables english name of vegetables vegetables price list today vegetables price today vegetables images

එළවළු මිල දැඩි ලෙස ඉහළට

සමහර ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල අඩු වුවද ප්‍රදේශ කිපයකම එළවළු මිල මේ වන විටත් දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව බොහෝ පිරිසක් පවසති. මේ වන විට මෙම ප්‍රදේශවල අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 1300ත් 1400ත් බෝංචි ක්‍රිලෝව රුපියල් 550ත් 600ත් කැරට් ක්‍රිලෝව රුපියල් 440ත් 480ත්, බ්ට් ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 320ත් 360ත්, පතෝල…

ukrean-russiya

රුසියාවෙන් යුක්රේනයට රතු එළියක්

රුසියාව සතුව යුක්රේනයට පහර දීමට ප්‍රමාණවත් තරම් පොකුරු බෝම්බ තිබෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය යුක්රේනයට ලබා දුන් පොකුරු බෝම්බ රුසියානු හමුදාව එරෙහිව භාවිත කළහොත් රුසියාවට තමන් සතු පොකුරු බෝම්බ භාවිත කිරීමටද අයිතියක් තිබෙන බව ජනාධිපති පුටින් එහිදී පවසා ඇත.

kruthima-ra

කෘතිම රාවලට වැට

අලුත්ගම වැලිවිටිය සහ කළුවාමෝදර ස්ථාන දෙකක නීති විරෝධීව කලක පටන් පවත්වාගෙන ගොස් තිබෙන කෘතිම රා නිපදවන ස්ථාන දෙකක් වටලා කෘතිම රා ලීටර් 27000 ක් නඩු භාණ්ඩ සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. මින් එක්කෘතිම රා පොලක් අලුත්ගම වැලිපිටිය විශේෂ කාර්ය බලකා උප කදවුර ආසන්න නිවසක සූක්ෂම ලෙස බ්ලොග් ගල්…