train-strike

අද උදෑසන දුම්රිය ගමන් වාර 11ක් අවලංගුයි

දුම්රිය රියදුරු සංගමය විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද (24) උදෑසන ධාවනය වීමට නියමිතව ඇති දුම්රිය ගමන් වාර 11ක් අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. දුම්රිය රියදුරු සේවා වාර යෙදවීමේ ගැටලුවක් පදනම් කරගනිමින් දුම්රිය රියදුරු සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ ඇති බවයි වාර්තා විය. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ (23) දිනයේ දුම්රිය ගමන් වාර 21ක්…

dailyreporter

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ හා මානව හිමිකම්

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට වර්තමානයේදී ශ්‍රී ලංකාවේ යෝජිත සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රම 31ක් තිබේ. ඒ අතරින් පහක් සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී ඉලක්ක කර තිබේ. ඒවා නම්, සමෘද්ධි, වැඩිහිටි ආධාර, වකුගඩු රෝග වැඩසටහන, ආබාධිත ආධාර වැඩසටහන සහ මහජන ආධාර වේ. කලාපීය චින්තන පර්ෂදයක් වන LIRNEasia විසින් මෑතකදී කරන ලද ජාතික නියෝජිත සමීක්ෂණයකින් පෙන්නුම් කළ…

medicine

බාල ඖෂධ ගැන විගණන පරීක්ෂණයක්

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාවිතය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෑතකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව ජාතික විගණන කාර්යාලය සිදුකළ විමර්ශනවලදී ප්‍රමිතියෙන් තොර සහ ලියාපදිංචි නොකළ ඖෂධ භාවිතය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වූ බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී…

හැටන් සිරි කුරුස දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ දේව පෙරහැර විථි සංචාරය කෙරේ

හැටන් සිරි කුරුස දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ දේව පෙරහැර විථි සංචාරය කෙරේ

හැටන් සිරි කුරුස දේවස්ථානයේ ශා/අනා මුනිවරියගේ වාර්ෂික මංගල්‍යයේ දේව පෙරහැර 23වන දින හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. කොළඹ පදවියේ සහකාර රදගුරු අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපනාන්ගේ ප්‍රධානත්වයෙන් 23වන දින උදැසන හැටන් සිරි කුරුස දේවස්ථානයේ වීශේෂ දේව මෙහෙය පැවැත්විමෙන් අනතුරුව ශා/ ආනා මුනිවරියගේ ප්‍රථිමාව රැගත් දේව පෙරහැර හැටන් ප්‍රදේශයේ විදුහල්වල තුර්ය වාදක කණ්ඩායම් පෙරටු කර…