වසර විසිපහකට පෙර මෙය කළා නම් වතු කම්කරුවන්ගේ ප්‍රශ්නය විසඳිලා – ඉලංගෝ ගාන්ධි
වතු කම්කරුවන් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ වසර 200ක් ගතවිම සැමරිමට විවිධ පිරිස් කටයුතු කරනවා එමෙන්ම සමහර අය මෙහි තේමාව වතු කම්කරුවන්ට ඉඩම් ලබා ගැනීම බවත් පවසනවා මෙය සැමරිම ගැන ස්තුතිය පුදකල යුතුයි එහෙත් මේ ඉඩම් ලබා ගැනිම මෙයට වසර විසි පහකට තිහකට පෙර කලානම් මේ වන විට මෙය විසදෙන්නත් ඉඩ තිබු බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි…