යුක්තිය ලුහුබඳින සහෝදරයා – සයිමන්!
මේ රටේ ඇතැම් පුරවැසියන් තමන්ට සිදු වූ අකටයුතුකම් වලට එරෙහිව යුක්තිය ලබාගැනීම උදෙසා කාලාන්තරයක සිට තවමත් අරගල කරමින් ඉන්නවා. ඒ වගේම පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, පහරදීම් සහ ඝාතන හේතුවෙන් තමන්ට අහිමිව ගිය කිට්ටුවන්තයන් සහ හිතෛෂීන් වෙනුවෙන් යුක්තිය හඹා යන මිනිස්සුත් ඔබට මට මේ සමාජය තුළ මුණගැහෙනවා. ජීවන අරගලය මැද්දේත් යුක්තිය ලබා ගන්න මිනිස්සුන්ට ඊට නොදෙවනි අරගල…