vee

ගොවීන් ආණ්ඩුවට වී දීම ප්‍රතික්ෂේප කරයි

වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා වී ගබඩා විවෘත කර තිබුනත් මේ වනවිට ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකරන තත්ත්වයක් උද්ගතව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. ඒ, පාර්ලිමේන්තු පැවැති කෘෂිකර්ම උපදේශක කාරක සභා රැස්වීමේදීයි. වී මිල දී ගැනීම සඳහා ගොවි භාරකාර අරමුදලෙන් සියයට 08 පොලියක් යටතේ රුපියල් මිලියන 500ක්…

ලොතරැයි අලෙවිය සියයට හතලිහකින් පහළට

ලොතරැයි අලෙවිය සියයට හතලිහකින් පහළට

ලොතැරයි මිල වැඩි කිරිමත් සමග ලොතැරැයි අලෙවිය පහාල වැටිමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ලොතරැයි අලෙවි කරුවන් කිප දෙනකුම පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම පිරිස පවසන ලද්දේ ලොතරැයි මිල වැඩි කිරිමත් සමග ලොතරැයි අලෙවිය සියයට හතලිහකින් පමන පහල වැටිමත් සමග තමන් මෙසේ විවි‍ධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන් මෙම ලොතරැයි අලෙවියෙන් කිසිවකුටත් අත…

කාසල්රි ජලාශයේ ජල මට්ටම පහළට

කාසල්රි ජලාශයේ ජල මට්ටම පහළට

මධ්‍යම කදුකරයේ පවතින ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 29යි අගල් 08ක් පහලින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවල මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පැවති වැසි තත්වයන් මත මෙම ජලාශයේ ජල මට්ටම සැලකිය යුතු ප්‍රමානයකින් ඉහල ගියද…

gossip lanka news

වසර 9ක් පැරණි රාජපක්ෂ වියරුවට එරෙහි වීදියේ විරෝධය නඩුව යළිත් කල් යයි

රාජපක්ෂ පාලනයේ වියරුවට එරෙහිව වීදියේ විරෝධය සංස්කෘතික විරෝධතාවයට එවකට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් විසින් පහරදීමට අදාළ නඩුව ඊයේ (09) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැදවනු ලැබුණි. මෙම විරෝධතාවයට එවකට රාජපක්ෂ ආණ්ඩුවේ බලය භාවිතා කරමින් සිදු කල අමානුෂික පහර දීමෙන් සංගීතවේදී ජයතිලක බණ්ඩාර, මාධ්‍යවේදී සම්පත් සමරකෝන්, සිවිල් ක්‍රියාකාරී ප්‍රසංග ප්‍රනාන්දු සහ හම්බන්තොට නගර සභාවේ…

agalum-ginigathhena

ගිනිගත්හේන මැලිබන් ඇගළුම් ආයතනයේදි ආශීර්වාද පුජාවක්

තමන් සේවය කරන ආයතනයට ආදරය කිරිමෙන්, කැපවිමෙන් එකමුතුව අධිෂ්ඨාන ශක්තියෙන් ක්‍රියා කරන්නේ නම් අපිට එන ඕනැම අභියෝගයක් ජය ගත හැකි බව ගිනිගත්හේන ශ්‍රි අභිණවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය මුරුතවෙල පියරතන නායක හිමියන් ගිනිගත්හේන මැලිබන් ඇගළුම් ආයතනයේදි පැවසිය. ඇගළුම් කර්මාන්තයේ නියලෙමින් මවුබිමට පන ගෙන එන ඇගළුම් ආයතන හිමිකරුවන් පාලකයන් ප්‍රමුක සමාජික සමාජිකාවන් සැමටත් ශ්‍රිලංකාව ඇතුළු ලොවපුරා සියළුම…

Tea labour jobs Tea labour pdf tea plantation workers in sri lanka living conditions of tea plantation workers tea plantation workers problems estate workers in sri lanka tea pluckers in sri lanka story of estate labour in sri lanka
|

වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් පිරිම නිමිති කර ගෙන පාගමනක් හා රැස්විමක්

වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් පිරිම නිමිති කර ගෙන ජාතික කම්කරු සංගමය විසින් සංවිධානය කරනු ලබන පාගමනක් හා රැස්විමක් මේ මස 12වන දින නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැවැත්විමට පියවර ගෙන ඇත. ඒ අනුව මේ මස 12වන දින නුවරඑළිය නගරයේ සිට හා හැටන් නගරයේ සිට පාගමන් දෙකක් ආරම්භ වන අතර එම පාගමන් දෙක  තලවාකැලේ නගරයට පැමිනිමෙන්…

watercut

ඉදිරියේදී ජලය ලබාදීමට නොහැකි තත්ත්වයක්

පවතින වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීමට බාධා මතුව තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ, කුරුණෑගල, අක්කරෙයිපත්තු, බණ්ඩාරවෙල, යාපනය යන ප්‍රදේශවල ජල මට්ටම ඉතා අඩු මට්ටමක පවතින බවයි. මේ වනවිට එම ප්‍රදේශවලට පවතින පරිදි ජලය නිදහස් කරන බව මණ්ඩලය සඳහන් කළේ ය. එහෙත්, ඉදිරියේදී පවතින ජල ධාරිතාව අඩුවුවහොත්, ජලය ලබාදීමට නොහැකි තත්ත්වයක්…