rt-pcr

කොවිඩ් ගැන ඉතාමත්ම කනගාටුදායක පුවතක්

අප රටෙහි කොවිඩ් 19 රෝගය පාලනය කිරීමට භාවිතා කරන කිසිදු වර්ගයක එන්නතක් නොමැති බව වාර්තා වේ. එය ගැටළුකාරී තත්ත්වයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත කියා සිටියේ ය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මේ වන විට නව කොවිඩ් ප්‍රබේදයක් බටහිර රටවල් තුළ පැතිර යමින් පවතින බවට…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

අනවසරයෙන් මැණික් ගැරූ දෙදෙනකු අත්අඩංගුවට

බගවන්තලාව තෙරේසියා වතුයායේ මෝරා කොටසේ අනවසරයෙන් මැණික් ගැරිම්වල යෙදි සිටි පුද්ගලයන් දෙදෙනකු බගවන්තලාව පොලිසිය විසින් 10වන දින රාත්‍රියේදි අත්අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු  බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ බගවන්තලාව තෙරේසියා වතුයායේ මෝරා  කොටසේ පිරිසක් බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් මැණික් ගැරිමක යෙදි සිටින බවට ලද තොරතුරක් මත කරන ලද වැටලිමකදි අනවසරයෙන් මැණික්…

daily mirror lk breaking news today Sri Lanka railway new trains 2023,,Sri Lanka train travel after COVID,,Sri Lanka railway digital transformation,,Sri Lanka train tourism packages,,Sri Lanka railway eco-friendly initiatives,Colombo to Kandy train schedule,,Ella train ride Sri Lanka,,Kandy to Nuwara Eliya train,,Colombo Fort railway station,,Sri Lanka coastal train route

මහනුවර සිට මාතලේ දක්වා දුම්රිය ධාවනය නවතී

මහනුවර සිට මාතලේ දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. මහනුවර සහ කටුගස්තොට අතර දුම්රිය මාර්ගය නඩත්තු කිරීමක් හේතුවෙන් මෙම මස 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට 21 වැනිදා පෙරවරු 04.00 දක්වා එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සිදු නොවන බව ශ්‍රී ලංකා දුම්රිය මූලස්ථානයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ පැවසීය.

japan
|

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ හොකයිඩෝ හි භූ කම්පනයක් සිදුව තිබේ. අද(11) අලුයම සිදුවූ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ 6 ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. භූ කම්පනයේ අපිකේන්ද්‍රය පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 46 ක් ගැඹුරින් සටහන් වී ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.