ද්‍රවිඩ ප්‍රගතිශිලි පෙරමුණ විසින් හැටන් සිට තලවාකැලේ දක්වා පාගමනක්

ද්‍රවිඩ ප්‍රගතිශිලි පෙරමුණ විසින් හැටන් සිට තලවාකැලේ දක්වා පාගමනක්

වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් ගතවිම නිමිති කර ගෙන ද්‍රවිඩ ප්‍රගතිශිලි පෙරමුණ විසින් සංවිධානය කරන ලද පාගමනක් 12වන දින හැටන් නගරයෙන් ගමන් ආරම්භ කර තලවාකැලේ නගරය දක්වා ගමන් ගන්නා ලදි. හැටන් නගරයෙන් තලවාකැලේ නගරය දක්වා ගමන් කරන එම පාගමන ආරම්භ කිරිමට පෙර හැටන් නගරයේදි සර්ව ආගමික වැඩ සටහනක්ද පැවැත්වු අතර එම අවස්ථාවට හැටන් නගරයේ…

මධ්‍යම කදුකරයට වැසි

මධ්‍යම කදුකරයට වැසි

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශන්ට මෙන්ම කාසල්රි ජලාශය අවට ප්‍රදේශයන්ට පැවති වියළි කාලගුණික තත්වයන් නිමාවට පත් කරමින් 12වන දින සවස් කාලයේදි වැසි පතිතවිම ආරම්භව ඇත. 12වන දින පස්වරු 2.30ට පමන වැසි වැසිම ආරම්භවු අතර එම වැසි තත්වයන් පැයක පමන කාලය පැවති අතර මෙම වැසි ආරම්භ විමත් සමග ප්‍රදේශය තුල මද සිතල තත්වයක්ද පවතින බව ප්‍රදේශයේ…

gossip lanka news

MTFE ආයතනයට අධිකරණ නියෝගයක්

පිරමීඩ ජාවාරම් පිළිබඳ චෝදනා එල්ල වී ඇති MTFE SL Group ආයතනයේ ප්‍රධානීන් සිව්දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(11) විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මේ පිළිබඳ ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස එම විමර්ශන නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ පෙරවරුවේ කරුණු දැක්වීමක් සිදුකිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත. කෙසේ…

සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 82 කි. අනුල ද සිල්වා මහත්මියගේ දේහය හෙට (13) හා (14) අනිද්දා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු අනිද්දා සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. 1964 මිහිර පුවත් පතේ මාධ්‍යවේදිනියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ…