දැඩි නියං තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 1,63,398 ක් පීඩාවට

දැඩි නියං තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 1,63,398 ක් පීඩාවට

දැඩි නියං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 13 ක පවුල් 49,299 කට අයත් පුද්ගලයන් 1,63,398 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. යාපනයේ පමණක් 709,238 ක් මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටිති. අම්පාර, බදුල්ල, මඩකලපුව, හම්බන්තොට, යාපනය, කුරුණෑගල, මොනරාගල, මුලතිව්, පුත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල ජනතාව නියඟය නිසා දැැඩි පීඩාවට පත්ව සිටිති. අම්පාරේ පවුල් 7739…

elec

විදුලි සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක් කැදවයි

අද (14) දින විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයුම පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි. අඛණ්ඩව විදුලිය සැපයුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වන බවද රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සදහන් කරයි. ඉදිරියේදී විදුලිය මිලදී ගැනීමට අවශ්‍ය වුවහොත්…

derana news today

අස්වැසුම විරෝධතා විභාග කිරීම අද සිට

අස්වැසුම ප්‍රතිලාභා යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අද (14)සිට ආරම්භ කරන බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ, විරෝධතා විභාග කිරීම සඳහා අවශ්‍ය සියලු උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යොමු කළ බවයි. අස්වැසුම සම්බන්ධයෙන් ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව දෙලක්ෂ 17,000කි.එම විරෝධතා දින 5 ක් ඇතුළත විභාග කර අවසන්…