victoriya

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් පහළට

අධික නියං තත්ත්වය නිසා තෙල්දෙණිය වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් පහළට බැස ඇතැයි වික්ටොරියා වේල්ල පාලන අංශය කියයි. පල්ලෙකැලේ,බලගොල්ල,ගුරුදෙණිය හාරගම,කැන්නේ කුඹුර, නත්තරම්පොත, කුණ්ඩසාලේ, දියන අලුත්වත්ත යන ප්‍රදේශවල ජනතාවට මෙම ජල ප්‍රශ්නය උග්‍රවී ඇත. වික්ටෝරියා ජලාශයේ ජලය සීඳීයාමත් සමග පැරණි තේල්දෙණිය නගරයේ නටඹුන් මතු වී ඇත.

රිලා කරදර හේතුවෙන් ගම්මාන කිපයකම ගෙවතු වගාවන් විනාශයි

රිලා කරදර හේතුවෙන් ගම්මාන කිපයකම ගෙවතු වගාවන් විනාශයි

අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයකම පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඇල්ලඋඩ, ඇබර්ඩින්, හෝමාගම, පේරගොල්ල, පල්ලේවත්ත, දාගම්පිටිය, හොරකඩ, බදුපොළ, පේරගහාමුල යන ගම්මානවල සැරි සරන රිලා රංචු එම ගම්මානවල ගෙවතු වගාවන් විනාශ කරන බව එම ගම්මානවල බොහෝ පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි…

පුංචි සිත්තරා චිත්‍ර ප්‍රදර්ශනයේ සහතික පත් ප්‍රධානය කරයි

පුංචි සිත්තරා චිත්‍ර ප්‍රදර්ශනයේ සහතික පත් ප්‍රධානය කරයි

හැටන් පොලිස් කොට්ඨාශයේ විවිධ අතවරයන්ට ලක්වන කාන්තාවන් අදාල පොලිස් ස්ථානවලින් බොහෝ විට මා වෙත ඉදිරිපත් කරනවා එත් කියන්න සතුටුයි මේ වන තෙක් මා පරික්ෂාවට ලක් කරන ලද දැරියන් අතරින් මෙම ගේබ්‍රියල් බාලිකා විදුහලේ එකද සිසුවියක් හෝ හමුවි නැහැ. දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ඉනෝකා රත්නායක මහත්මිය මේ බව පවසන ලද්දේ හැටන් ශාන්ත…

lemon vs lime lemon color lemon benefits uses of lemon lemon tree lemon family common name of lemon lemon scientific name and family

දෙහි ගෙඩියක මිල රුපියල් 50ක් දක්වා ඉහළට

පවතින වියළි කාලගුණික තත්ත්යත් සමග පලදාව අඩුවීම නිසා දෙහි ගෙඩියක මිල රුපියල් 50ක් දක්වා ඉහළ ගොස් තිබේ. වෙළෙඳපොළේ දෙහි කිලෝවක් රුපියල් 1000කට මේ දිනවල අලෙවි කෙරේ. වියළි කාලගුණික තත්ත්වයත් සමග දෙහි අස්වැන්න විශාල ලෙස අඩුවීම නිසා මෙලෙස මිල ඉහළ ගොස් තිබෙන බව වෙළෙන්දෝ පවසති. දෙහි මිල ගණන් ඉහළ යෑම නිසා කුඩා පරිමාණයේ එළවළු වෙළෙඳ සල්වල…

ඉන්දියාවට පාලමක් කුමට ද? -මහාචාර්ය රොහාන් සමරජීව

ඉන්දියාවට පාලමක් කුමට ද? -මහාචාර්ය රොහාන් සමරජීව

පෝක් සමුද්‍ර සන්ධිය හරහා ජාත්‍යන්තර පාලමක් ගැන යළිත් පන ගැන්වී තිබේ. එය පාලමක් පමණක් නොව, බහුකාර්ය සම්බන්ධතා වාහකයකි. එවැනි පාලමක් ඇතැමුන් තුළ ප්‍රවේණිගත බියක් ඇති කරයි. මෙම ලිපියේ අරමුණ වන්නේ බිය සහ එයට හේතු ගැන සාකච්ඡාව පසුවට තබා, බහුකාර්ය වාහකයක් සඳහා තාර්කික පදනම විමසා බැලීම යි. ආර්ථික වර්ධනය අර්බුදයෙන් ගොඩ ඒමට, ජනතාවට ඔවුන් කැමති ආකාරයේ…