water

හෙට (18) සිට යළි දැනුම්දෙනතුරු ජල සැපයුම සීමා වෙයි

පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් පානිය ජල සැපයුමට දැඩි බලපෑම් එල්ලවී තිබේ. හෙට (18) සිට යළි දැනුම්දෙන තුරු කුරුණෑගල නගරයට ජලය සැපයීම සීමා කිරීමට සිදුවන බව දැනුම්දී තිබේ. වියළි කාලගුණය හමුවේ පසුගිය මාස එකහමාරක කාලය තුළ පවුල් 52,435ක් සහ පුද්ගලයින් 181,671 දෙනෙකුට පානීය ජලය සැපයීම සිදුකර ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ සමස්ථ…

watercut

පවතින වියළි කාලගුණයත් සමඟ ජල සැපයුම සීමා කරයි

පවතින වියළි කාලගුණයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සැලසුම්, අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කළේ, මහනුවර, මොණරාගල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජලය බෙදා හැරීම මේ වනවිටත් මුර ක්‍රමයක් යටතේ සිදු කෙරෙන බවයි. කුරුණෑගල නගරයට ජලය බෙදා හැරීම ද සීමා කිරීමට…

විස දමා සතුන් මැරීමේ ජාවාරමක් !

විස දමා සතුන් මැරීමේ ජාවාරමක් !

මේ දිනවල පවතින දැඩි නියං තත්වයන් සමග බීමට ජලය සොයා යන වන සතුන් ඉලක්ක කරගනිමින් ජල කඩිතිවලට වස විස දමා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම ඇතුළු ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වන බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් සහ යාල උද්‍යානය භාර නිළධාරි මනෝජ් විද්‍යාරත්න…

ඩයරබා ජලාශයේ ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට
|

ඩයරබා ජලාශයේ ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ඩයරබා ජලාශයේ ජලය පුරවා විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණු බවත් එමඟින් මෙගා වොට් 120ක විදුලිබලයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම මෙන්ම කුඹුරු අක්කර 15,000ක් යල මහ දෙකන්නයේ වගා කිරීමට හැකියාව ලැබෙන බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය. මෙරට ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපති රනිල්…

දැරියන්ගේ අධ්‍යාපන අයිතිය තහනම් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවේචනයට
|

දැරියන්ගේ අධ්‍යාපන අයිතිය තහනම් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවේචනයට

ඇෆ්ගනිස්තානයේ දැරියන්ගේ අධ්‍යාපන අයිතිය තහනම් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යාපන පරිවර්තන සමුළුවේ විශේෂ උපදේශක ලෙනාර්ඩෝ ගානියර්ගේ දැඩි අවිවේචනයට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇෆ්ගනිස්තානයේ ටෝලෝ පුවත් සේවය සඳහන් කරන්නේ ඇෆ්ගනිස්තානයේ දැරියන්ගේ අධ්‍යාපනයට තහංචි දැමීම හේතුවෙන් තලේබාන් රජයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් දැඩි පීඩනයක් එල්ල වීම ඉතා බරපතළ තත්ත්වයක් බවට ගානියර් මාධ්‍ය හමුවකදී…