වැසි රහිත කාලගුණයත් සමඟ කාසල්රි ජල මට්ටම තව දුරටත් පහළට

වැසි රහිත කාලගුණයත් සමඟ කාසල්රි ජල මට්ටම තව දුරටත් පහළට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට වැසි රහිත කාලගුණික තත්වයක් පැවතිමත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළ බසිමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පවතින වියළි කාලගුණික තත්වය හමුවේ 17වන දින උදැසන වන විට මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 32යි…

education ministry

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන්ට නිවේදනයක්

ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, ස්ථාන මාරු නියෝග අනුව කටයුතු කරන්නැයි අවස්ථා කිහිපයකදීම ඔවුන් දැනුවත් කර ඇති බවයි. එහෙත් ඒ පිළිබඳ තැකීමකින් තොරව ඔවුන් තමා පෙර සිටි පාසල්වලම සේවය කරන බවට පැමිණීලි ලැබී ඇති බව අමාත්‍යාංශය පැවසුවේ ය. කෙසේ වෙතත් ඇතැම් ගුරුවරුන් සේවා අවශ්‍යතාව මත…

නුවරඑළියට මිලියන 135ක් වටිනා ජල බවුසර්

නුවරඑළියට මිලියන 135ක් වටිනා ජල බවුසර්

නුවරඑළිය පළාත් පාලන බල ප්‍රදේශයේ පානිය ජල අවශ්‍යතාවයන් සදහා අවශ්‍ය ජල බවුසර් බේදා දිමක් 16වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විනි. යු. එන්. හැබිටාඩ් සංවිධානයේ හා කොයිකා ජත්‍යන්තර සංවිධානයේ අනුග්‍රහාය මත රුපියල් මිලියන 135ක් වටිනා ජල බවුසර් දෙකක් මෙහිදි නුවරඑළිය සහකාර පලාත් පාලන කොමසාරිස් ප්‍රභාත් වීජේවර්ධන මහතා වෙත…

“2024 පෙළගැසෙමු” අනුරාධපුරයට
|

“2024 පෙළගැසෙමු” අනුරාධපුරයට

“මානව හිමිකම් සුරක්ෂිත කරමින් ආර්ථික සංවර්ධනයක් කරා 2024 පෙළගැසෙමු” යන මැයෙන් මහජන සම්මන්ත්‍රණයක් අනුරාධපුර නගරසභා ප්‍රජා ශාලාවේදී ඊයේ දින (17/08/2023) පැවැත්විණ. මෙම මහජන සම්මන්ත්‍රණයට සම්පත් දායකයින් ලෙස අචාර්ය නිමල්කා ප්‍රනාන්දු, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානයක, නීතීඥ දුලාන් දසනායක, මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ සහ අනුරාධපුර දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සම්බන්ධීකාරක ලේකම් නිමල්…