චීන ප්‍රහාරක යානා 42ක් තායිවානයට
|

චීන ප්‍රහාරක යානා 42ක් තායිවානයට

තායිවානය නිවේදනව කරන්නේ චීන ප්‍රහාරක යානා 42ක් පමණ තම ගුවන් කලාපයට ඇතුලු වු බවයි.මෙලෙස තායිවාන ගුවන් කලාපය ආක්‍රමණය කර තිබෙන්නේ යුද අභ්‍යාසයට සහභාගී වූ ප්‍රහාරක යානා වේ. තායිවානය චෝදනා කරන්නේ චීනය එළඹෙන මැතිවරණයට අතපෙවීමට උත්සහ කරන බවටයි.චීනය පවසන්නේ යුද අභ්‍යාසය හරහා තමන් සතුව පවත්නා හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අත්හදා බලන බවයි.

මේ දවස් වල දඩ මස් කන්නේ පරිස්සමින්

මේ දවස් වල දඩ මස් කන්නේ පරිස්සමින්

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ සත්ත්ව මාංශ අනුභවයේ දී දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. අදහස් දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා, “මේ වියළි කාලගුණ තත්ත්වයක් එක්කම විශේෂයෙන් විල්පත්තුව, යාල, උඩවලව වැනි සංරක්ෂිත අභය භූමි සහ වනාන්තර ආශ්‍රිතව වනසතුන්ට පානය කිරීමට ජලය ඉතාම හිඟයි. ඉතා කුඩා ස්ථානවල තමයි ජලය රැඳිලා තියෙන්නේ….

උන්හිටිතැන් අහිමිවෙන්න යන බතලගොඩ වත්තේ මලෛයහ ප්‍රජාව
|

උන්හිටිතැන් අහිමිවෙන්න යන බතලගොඩ වත්තේ මලෛයහ ප්‍රජාව

මලෛයහ ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න ගැන ජූලි 28 වැනිදා සිට අගෝස්තු 14 වැනිදා දක්වා සමාජයේ ලොකු කතා බහක් ඇති වූයේ තලෛමන්නාරමේ සිට මාතලේ දක්වා පැමිණි පාගමන නිසාය. ඒ පාගමනේ උණුසුම නැතිවෙන්නටත් පෙරම මලෛයහ ප්‍රජාවගෙන් කොටසක් මුහුණ දෙන ගැටලුවක් ගැන අසන්නට ලැබිණි. මේ ලිපිය ඒ ගැනයි. මලෛයහ ප්‍රජාව ශ්‍රී ලංකාවට මීට වසර 200කට පමණ පෙර මලෛයහ…

ශ්‍රිපාද ජාතික පාසලේ 13 පහල නෙට්බෝල් කණ්ඩායම දක්ෂතා දක්වයි
|

ශ්‍රිපාද ජාතික පාසලේ 13 පහල නෙට්බෝල් කණ්ඩායම දක්ෂතා දක්වයි

පාසල් ජාතික නෙට්බෝල් 13 පහල තරගාවලිය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හැටන් ශ්‍රිපාද ජාතික පාසලේ 13 පහල නෙට්බෝල් කණ්ඩායම සුදුසුකම් ලබා ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 13 පහල ජාතික නෙට්බෝල් තරගවලියට සහභාගිවන නෙට්බෝල් කණ්ඩායම එම විදුහලේ විදුහල්පති තිලක් නවනන්දන මහතා හා නෙට්බෝල් පුහුණුකාරිනි ස්ටෙප්නි සිල්වෙස්ටර් මහත්මිය සමග සමුහ ඡායාරුපයකට එක්වු අයුරු මෙම ඡායාරුපයෙන් දැක්වේ. මනුර…

මහණවූ 1892 ක් සිවුර හැරගිහින්

මහණවූ 1892 ක් සිවුර හැරගිහින්

පසුගිය 2022 වසරේ දී භික්ෂූන් වහන්සේ එක්දහස් අටසිය අනූ දෙනෙක් උපැවදි වී ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ. 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 41 වැනි වගන්තිය අනුව සාමණේර උපසම්පදා ස්වාමීන්වහන්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරයි. ඒ අනුව 2022 වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා…

ලිංගික හිංසන නිසා පාර්ලිමේන්තු ගෘහ පාලන සේවිකාවන්ට සාරියෙන් සැරසී එන ලෙස දන්වයි

ලිංගික හිංසන නිසා පාර්ලිමේන්තු ගෘහ පාලන සේවිකාවන්ට සාරියෙන් සැරසී එන ලෙස දන්වයි

පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සියලුම සේවිකාවන්ට සාරියෙන් සැරසී රාජකාරියට වාර්තා කරන ලෙස දැනුම් දී තිබේ. ගෘහ පාලන අංශයේ ඇතැම් සේවිකාවන්ට එහි ප්‍රධානීන්ගෙන් ලිංගික හිංසන සිදුවී ඇති බව කියන සිද්ධි සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙයි. මේ අතර ගෘහ පාලන අංශයේ සේවිකාවන්ට ලිංගික හිංසන සිදුවී ඇති බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඒ පිළිබඳව…