යුක්තිය උදෙසා පුරවැසියෝ මාධ්‍ය සාකච්ඡාව
|

යුක්තිය උදෙසා පුරවැසියෝ මාධ්‍ය සාකච්ඡාව

දශක ගනනාවක සිට ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ පවතින අධික නඩු ප්‍රමාදය මේ වන විට බරපතල සමාජ ප්‍රශ්නයක් වී තිබේ. මේ හේතුවෙන් සමාන්‍ය ජන ජීවිතයට ඉන් විශාල බලපෑමක් සිදු කර ඇති අතර, ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂාවත්, සමාජ සුරක්ෂිත භාවයත් පිළිබදව විශාල ව්‍යාකූලත්වයක් මේ තුළින් නිර්මාණය කර තිබේ. එමෙන්ම, දිගින් දිගටම යුක්තිය අහිමි වීම හෝ…

dailyreporter
|

ඇල්කඩුව  පහළ රත්වත්ත වතු අධිකාරිවරයාගේ කෙරුවාව

මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්ලාන්ටේෂන් වතු සමාගමට අයිති පහළ රත්වත්ත වතු යායේ පසුගිය 19 වෙනිදා සිදු වූයේ ඉතාමත් අශිෂ්ථ සහ අමනුෂ්‍ය ක්‍රියාවකි. අඩි දහයයි දහයේ ලැයිම් කාමරයක පවුලේ සාමාජිකයන් 14 දෙනෙකුට ජීවිකාව ගෙනයෑමට අපහසු නිසාවෙන් ඇල්කඩුව වතු යායේ සේවය කළ පවුලක් කලක් තිස්සේම එවකට එල්කඩුව වතු යායේ වතු අධිකාරිවරයාගෙන් ඉල්ලීම් කරමින් දිගින් දිගටම පවසා ඇත්තේ තම…

Social media stop app is deleting social media a sign of depression benefits of staying off social media
|

සෝමාලියාව Tiktok සහ Telegram, 1XBet නැමැති සමාජ මාධ්‍ය ජාල තහනම් කරයි

සෝමාලියාව Tiktok සහ Telegram සහ ඔන්ලයින් ඔට්ටු ඇල්ලීම සඳහා තිබෙන 1XBet නැමැති සමාජ මාධ්‍ය ජාල තහනම් කරන බව නිවේදනය කර තිබේ. මෙම සමාජ මාධ්‍ය ජාල වගකිව යුතු ත්‍රස්තවාදීන් සහ කණ්ඩායම් වීඩියෝ, ඡායාරූප බෙදා හරිමින් සමාජය නොමඟ යැවීමට භාවිතා කරන බවයි එරට රජය පවසයි. අන්තර්ජාල සේවා සපයන්නන් අගෝස්තු 24 වනදා වන විට තහනම ක්‍රියාත්මක කළ යුතු…

කාසල්රි ජලාශය අසල ලදු කැලැවේ කොටසක් විනාශයට

කාසල්රි ජලාශය අසල ලදු කැලැවේ කොටසක් විනාශයට

කාසල්රි ජලාශයට ඉහල කොටසේ ලදු කැලැව තුල 21වන දින හටගත් ගින්නක් හේතුවෙන් එම ලදු කැලැවේ කොටසක් විනාශයට පත්ව ඇත. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින දැඩි වියළි කාලගුණික තත්වය හමුවේ කාසල්රි ප්‍රදේශයේ විදුලි බල මණ්ඩලයට අයත් කාර්මික විදුහලට පහල පවතින මෙම ලදු කැලැව තුල මෙම හට ගෙන ඇති බව කාසල්රි ජලාශය බාර නිලධාරියකු පැවසිය. මෙම…