කුඹල් පෙරහැර අතරතුර ඇතුන් දෙදෙනෙක් කුලප්පු වෙයි

කුඹල් පෙරහැර අතරතුර ඇතුන් දෙදෙනෙක් කුලප්පු වෙයි

ඊයේ (22) මහනුවර ඇසල මහා පෙරහැරේ දෙවෙනි කුඹල් පෙරහැර අතරතුර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. ඒ එම පෙරහැර අතරතුර පෙරහැරේ ගමන් ගත් ඇතුන් දෙදෙනෙකු කුලප්පු වීම හේතුවෙන් ය. එම අවස්ථාවේ දී පෙරහැර නැරඹීමට පැමිණි පිරිස් හිස් ලූ ලූ අත දිව ගොස් තිබ්. එහිදී නුවර වැව රවුමේ පෙරහර නරඹමින් සිටි පිරිසක් එම අවස්ථාවේ දී වැවට පැනීම හේතුවෙන්…

ගාල්ල බන්ධනාගාරයේ පැතිර යන රෝගය හඳුනා ගනී

ගාල්ල බන්ධනාගාරයේ පැතිර යන රෝගය හඳුනා ගනී

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිර යන්නේ මොනින්ගොකොකල් නැමති රෝගයක් බව අනාවරණ වී තිබේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසුරීය මහතා සඳහන් කළේ, රෝගය ව්‍යාප්තය පාලනය සඳහා සියලු පියවර ගෙන ඇති බවයි. ඒ සඳහා කරාපිටිය රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධ ලබා දුන් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ, බන්ධනාගාරයෙන් පිටව…