කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් පහළට

කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් පහළට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන් තුල මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම්ද සිග්‍රයෙන් පහළ බසිමින් පවති. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයේ පවතින ප්‍රධාන ජලාශ දෙකක් වන කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශ දෙකේ ජලය උපයෝගි කර ගෙන කැනියන්, විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, යන ජල විදුලිබලාගාරවලින් ජල විදුලිය නිපදවිමද…

වැඩිහිටි දීමනා ලබන්නන්ට සුබ පණිවුඩයක්

වැඩිහිටි දීමනා ලබන්නන්ට සුබ පණිවුඩයක්

වකුගඩු ආබාධයෙන් පෙළෙන, ආබාධිත සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනා ලබන සිකුරාදා (සැප්. 1) සිට ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි. එක්ස්හි ( ට්විටර්) සටහනක් තබමින්  රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර ඇත. ඔහු තවදුරට ත් සඳහන් කළේ, ජූලි මාසය සඳහා වන වකුගඩු රෝගීන්ගේ දීමනාව, ආබාධිත දීමනාව සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි…

මේ රටේ යුක්තිය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක්!
|

මේ රටේ යුක්තිය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක්!

ජාවාරම්කාර ව්‍යාපාරික පැලැන්තිය සිටින්නේ රටේ පාර්ලිමේන්තුවට, මුදල් අමාත්‍යාංශයට ඉහළින් නම් එය මේ රටේ යුක්තිය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ තමන් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බව ය. “පළමු ව සහල් මිල අඩු වෙලා තියෙන නිසා, වී මිල දී…

දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව ලක්ෂ තුනක් පීඩාවට

දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව ලක්ෂ තුනක් පීඩාවට

දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව දිස්ත්‍රික්ක 18 ක පවුල් 81162කට අයත් 280247 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඒ අනුව මෙම පානීය ජල ගැටලුව මේ වනවිට දිවයිනේ සියලුම පලාත් ආවරණය කරමින් පැතිර ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි. දැඩි නියඟය හේතුවෙන් වැඩිම බලපෑමක් උතුර සහ නැගෙනහිර පළාතට සිදුව ඇති අතර උතුරු…