kuruwita
|

රට ගැන නොහිතන ජාතියක් සිටින තාක් ඒ රට දියුණුවක් නොමැත

තමන් ගැන පමණක් සිතන මිනිසුන් මේ සමාජයේ කොතෙකුත් සිටිද යන්න මෙම ජායාරුපයෙන්ම ඔබට තේරුම් ගත හැකිය. කුරුවිට ප්‍රධාන බස් රථ නැවතුම් පොළට ආසන්නයේ ප්‍රදර්ශනය වන සේ සකසා ඇති මෙම බැනරය හා එහි ඇති පොලිස් නිවේදනය පිළි නොපදිමින් බැනරය ඉදිරිපිටම විශාල කසළ ගොඩක් රැස් කර ඇති ආකාරයයි මේ. ප්‍රාදේශීය සභාවේ කම්කරුවෝ දහවල් වන විට මෙම කසළ…

korea

කාන්තාවන් සවිබල ගැන්විමේ පස් අවුරුදු ව්‍යාපෘතියක්

කොරියාවේ සෙමාවුල් පදනම මගින් නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කිරිමට යෝජිත කාන්තාවන් සවිබල ගැන්විමේ පස් අවුරුදු ව්‍යාපෘතිය ආරම්භ කිරිමට සමගාමිව සහභාගිත්ව වැඩ සටහන් මාලාවක් පැවැත්විම සදහා පැමිනි කොරියානු විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සමග නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා අතර හමුවක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විනි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණි එම නියෝජිත පිරිස පිලිගැනිමෙන්…

කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළට

කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළට

මධ්‍යම කදුකරයට පවතින වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහල බසිමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. ඒ අනුව මෙම ජලාශයේ ජල මට්ටම 27වන දින උදැසන වන විට පිටාර මට්ටමට වඩා අඩි 44ක් පහලින් පවතින බවත් පවතින වියළි කාලගුණික තත්වයන් මත ඉදිරියේදි මෙම ජල මට්ටම තවත් පහල බසිනු ඇති බවද…

school3

දෙවන පාසල් වාරයේ 02වන අදියර අද(28) සිට

රජයේ පාසල්වල මෙම වසරේ දෙවන පාසල් වාරයේ 02වන අදියර අද (28) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි. අද  ආරම්භවන දෙවන පාසල් වාරයේ 02වන අදියර ඔක්තෝබර් 27 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. දෙවන පාසල් වාරයේ පළමු අදියර පසුගිය ජූලි මස සිට 24 වැනිදා ආරම්භ වී අගෝස්තු 16 වනදා අවසන් විය.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉන්දියාවත් කියයි

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉන්දියාවත් කියයි

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලය බෙදීමට නම් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඉන්දීය විදේශ අකටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසයි. ඉන්දීය ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම සහ මෙරට දේශපාලන පක්ෂ නායකයන් අතර ඉකුත් දා පැවති හමුවක දී මේ බව ඔහු සඳහන් කර තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ…