යාපනයේ තුන් නිවුන් දරු උපතක්

යාපනයේ තුන් නිවුන් දරු උපතක්

යාපනය ශික්ෂණ රෝහලේදී තුන් නිවුන් දරු උපතක් 27 දා සිදුව තිබේ. යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ කාන්තාවකට මෙම තුන් නිවුන් දරු උපත සිදුව ඇති අතර දරුවන් තුන් දෙනාම මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව යාපනය ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ අප්පුතුරෙයි ශ්‍රීධරන් මහතා පැවසීය. දරුවන් තුන් දෙනාගෙන් දෙදෙනෙකු පිරිමි දරුවන් වන අතර අනෙක් දරුවා ගැහැනු දරුවෙකි….

පැරණි මස්කෙළිය නගරය මතුවෙයි

පැරණි මස්කෙළිය නගරය මතුවෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම් දැඩි ලෙස පහල බැසිමත් සමග එම ජලාශයට යටව තිබු විවිධ ආගමික ස්ථානවල නටබුන් මතුව ඇත. මෙම මාඋස්සාකැලේ ජලාශය ඉදිකිරිමෙදි පැරනි මස්කෙළිය නගරය මෙන්ම එහි ආගමික ස්ථාන යටවු අතර මේ වන විට එම ජලාශයේ ජල මට්ටම් පහල බැසිමත් සමග එසේ යටවු බුදු…

කාන්තාවන් ගෘහසේවක රැකියා සදහා පිටව යාමත් සමඟ දරුවන් අසරණවෙයි
|

කාන්තාවන් ගෘහසේවක රැකියා සදහා පිටව යාමත් සමඟ දරුවන් අසරණවෙයි

වතුකරයේ සමහර කාන්තාවන් විදෙස් රටවල ගෘහසේවක රැකියා සදහා පිටව යාමත් සමග එම පවුල්වල දරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බව වතුකරයේම පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට වතු කම්කරුවන් පත්ව ඇති විවිධ ආර්ථික අපහසුකම් හේතුවෙන් වතු කරයේ සමහර කාන්තාවන් විදෙස් රටවල ගෘහ සේවක රැකියා සදහා පිටව යාමට පියවර…

air-plane

මැති ඇමතින්ට රට සවාරි නවතන ලෙස ජනපතිගෙන් දැනුම්දීමක්

සැප්තැම්බර් 5, 6, 7 සහ 8 යන දිනයන්හි විදේශ ගත වීමෙන් වලකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැති ඇමැතිවරුන්ට සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක් කර තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව මෙම දිනයන්හි දී විවාදයට ගෙන ඡන්ද විමසීමට නියමිත වීම හේතුවෙන්. කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

නෙදර්ලන්තයට රැගෙන ගිය කෞතුක භාණ්ඩ 6ක් මෙරටට

නෙදර්ලන්තයට රැගෙන ගිය කෞතුක භාණ්ඩ 6ක් මෙරටට

සියවස් 2කට පෙර නෙදර්ලන්තයට රැගෙන ගිය මහනුවර රාජධානි සමයට අයත් කෞතුක භාණ්ඩ 6ක් මෙරටට රැගෙන ඒමට පියවර ගෙන තිබේ. වර්ෂ 1765දී ලන්දේසින් විසින් මහනුවර රජ මාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දිය වෙළෙඳ සමාගම විසින් මෙම කෞතුක භාණ්ඩ රැගෙන ගොස් ඇති බවට තහවුරු වී ඇත. එම කෞතුක භාණ්ඩ නැවත ලබාගැනීමට කරන ලද රාජතාන්ත්‍රික ඉල්ලීම අනුව…