මන්ත්‍රීවරයකු විසින් බලහත්කාරයෙන් අල්ලාගත් වනාතවිල්ලුව අක්කර 165ක් රාජසන්තකයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් බලහත්කාරයෙන් අල්ලා ගන්නා ලද බව කියන, වනාතවිල්ලුව වීරක්කොඩි චෝලයි රක්ෂිත වනාන්තරයට අයත් අක්කර 165 ක ඉඩම වන සංරක්ෂක ජනරාල්වරයා වෙත වහාම ආපසු බාර දීමට පුත්තලම මහේස්ත්‍රාත් මිහිල් සතුරුසිංහ මහතා නියම කළේය. රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ,රක්ෂිත වනාන්තරයට අයත් ඉඩම ආපසු ලබා ගැනීම සඳහා නෙරපීමේ නියෝගයක් නිකුත් කරන්නැයි වන…