Hot News Sinhala Sirasa Breaking News Sinhala Breaking News Sinhala Today Latest News Sinhala Breaking News Sinhala Ada Derana Breaking News Sinhala Tharunaya

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඩොලර් මිලියන 300ක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අභිනවයෙන් පත්වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්රේධ ෆ්රැකන්චෙ (Marc-André Franche) මහතා අතර හමුවක් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය. ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී පනත සම්මත කරගැනීම සහ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීමට සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ…

daily ft sri lankan news
|

අවුරුදු 18ට අඩු දරුවන්ට ජංගම දුරකථන තහනම්.!

පාසල් දරුවන් සඳහා ජංගම දුරකථන භාවිතයේදී අනිවාර්යයෙන් සීමා පැණවීමටත් ඊට අදාළ නීති රාමුවක් සකස් කිරීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කරන බවද රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ සඳහන් කරයි. රට තුළ අවුරුදු 18ට අඩු පාසල් දරුවන් සඳහා ජංගම දුරකථන භාවිතයට නීති ගෙන ඒමට සූදානම් බවත් මේ ගැන තමන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවද රාජ්‍ය ඇමතිනී සදහන් කරයි. දියුණු…

interpol red notice sri lanka gossip news www gossip lanka news gossip lanka in sinhala hiru gossip sinhala news
|

මෙරට පාතාලයන් 148 දෙනෙකු ඇල්ලීමට Interpol රතු නිවේදන නිකුත් කරයි

මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධ කර මෙරටින් පලාගොස් ඇති දරුණු ගණයේ පාතාල අපරාධ කරුවන් 148 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය (Interpol) රතු නිවේදන නිකුත් කර ඇතැයි අපරාධ සහ නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී පවසා තිබේ. එම සැකකරුවන් වෙනත් රටවලට පලා යෑම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මෙම රතු නිවේදන…

winds

අදත් තද වැසි

බස්නාහිර,සබරගමුව,දකුණ,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරමුව පළාත්වලත් ගාල්ල,මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 වැඩි තරමක වැසි ඇති වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්,ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ,වයඹ සහ උතුරු – මැද පළාත්වලත් විටින…