sinhala news gossip lanka

ගංගා ආශ්‍රිතව ඇති තත්ත්වය අවදානම්

කළු, ගිං, නිල්වලා යන ගංගාවල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර සඳහන් කළේ, එම ගංගාවල පහළ ප්‍රදේශවල ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි. ගංගාවල ජල මට්ටම් තවදුරටත් සැලකිය යුතු ලෙස ඉහළයාමක් අපේක්ෂා නොකරන නමුත් ජනතාවට අවධානයෙන් පසුවෙන ලෙස ද එස්….

කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහලට – පස් කදු කඩා වැටිමේ අවදානමක්

කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහලට – පස් කදු කඩා වැටිමේ අවදානමක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම මෙසේ ඉහල යමින්…

බගවන්තලාව කර්කස්වෝල්ඩ් වතුයායට නව ජල යෝජනා ක්‍රමයක්

බගවන්තලාව කර්කස්වෝල්ඩ් වතුයායට නව ජල යෝජනා ක්‍රමයක්

බගවන්තලාව කර්කස්වෝල්ඩ් වතුයායේ නිවාස සංකිර්නය සදහා පානිය ජලය ලබා දිමේ අරමුණ මත නව ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරිමට හැටන් සතුටු නිවස පදනම මගින් පියවර ගෙන ඇත. එම නිවාස සංකීර්නය සදහා නිසි ලෙස ජල පහසුකම් නොමැති විමත් සමග විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති  ජනතාව විසින් කරන ලද ඉල්ලිමක් මත මෙම ජල යෝජනා ක්‍රමය ආරම්භ කිරිමට පියවර ගෙන…

wal katha
|

ඇමරිකානු ජනපති ආර්යාවට කොවිඩ් ආසාදනය වෙයි

ඇමරිකානු ජනාධිපති ආර්යාව Jill Biden හට Covid-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බව ධවල මන්දිරය නිවේදනය කරනවා. කෙසේවෙතත් ඇය මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්වන බවත් ඇය ඩෙලවෙයාර් හි රෙහොබොත් බීච් හි පිහිටි ඔවුන්ගේ නිවසේ රැඳී සිටින බවත් එම නිවේදනයේ සඳහන්.

news lk
|

නව කොවිඩ් ප්‍රභේදයක් – සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි

පිරෝලා නමින් නව කොවිඩ් ප්‍රභේදයක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. BA.2.86 නමින් හඳුන්වා ඇති මේ නව ප්‍රභේදය සම්බන්ධව ජාත්‍යන්තර විශේෂඥයන් කනස්සල්ලට පත්ව සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ. නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ අතර උගුරේ අමාරුව, දියර ගැලීම හෝ නාසය අවහිර වීම, කැස්ස සහ හිසරදය පෙන්නුම් කරන බව ද විදෙස් මාධ්‍ය…

news updates sri lanka sri lanka news lk

උපයන විට ගෙවීමේ බදු ගැන සාකච්ඡාවක්

උපයන විට ගෙවීමේ බදුවලට යටත්වන සියලුම වෘත්තිකයින් නියෝජනය කරන සංවිධාන මෙම සතියේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ වූ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවා තිබේ. එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා සඳහන් කළේ, වෘත්තිකයින් විශාල පිරිසක් අදායම් බදු ගෙවීමට නොහැකිව විදේශ රටවලට යන බවයි. මුදල් අමාත්‍යාංශය සහ දේශීය අදායම් දෙපාර්තමේන්තුවත් එම…