අවු. 3 ක් තිස්සේ නගර සභාවයි ආණ්ඩුවයි ඇළ මාර්ග, කාණු පද්ධති නඩත්තු කරලා නෑ!
අවුරුදු 3ක් තිස්සේ, කොළඹ මහා නගර සභාව සහ ආණ්ඩුවේ ආයතන කොළඹ නගරයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු කර නොමැති බවත්, අනවසර ඉදිකිරීම් සිදු කිරීමට ඉඩ දී තමන් ගොඩ නගා දුන් දේ විනාශ කර දමා ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කළේය. “පසුගිය දිනවල…
අධ්‍යාපන බලධාරීන් කරන්නේ නැති අර්බුද ඇති කිරීමක්
‘උසස් පෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාද වීම ඇතුළු නිදහස් අධ්‍යාපනයේ අර්බුදය’ සම්බන්ධයෙන් වූ මාධ්‍ය හමුවක් නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සංවිධානය විසින් පවත්වනු ලැබිණ. මේ එහිදී පළ වූ අදහස්. නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු බෝසෙත් කළෙහිපතිරණ මහතා; වසර ගණනාවක් තිස්සේ අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ දහසක් ප්‍රශ්න මැදින් විභාගවලට මුහුණ දුන්…
රජය මගින් පනවා ඇති මිලට කුකුල් මස් අලෙවි කිරිමට නොහැකි තත්වයක්
රජය මගින් පනවා ඇති මිලට කුකුල් මස් අලෙවි කිරිමට නොහැකි තත්වයක් පවතින බව කුකුල් මස් වෙළදුන් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස පවසනුයේ රජය මගින් රුපියල් 1250/= වැනි මුදලකට කුකුල් කිලෝවක් අලෙවි කරන ලෙසට දැනුම් දුන්නද එම මිලට කුකුල් මස් අලෙවි කිරිමට නොහැකි තත්වයක් පවතින බවත්ය. මෙවැනි මිලකට කුකුල් මස් තොග හෝ…