health app health ministry 3 definitions of health health ministry website health gov lk health ministry contact number health website health department

හෙද සේවාවේ සේවා කඩාවැටීමේ අවදානමක්

රජයේ රෝහල්වල සේවය කරන 30,000ක් පමණ හෙද කාර්යමණ්ඩලයෙන් 30%ක් පමණ රට හැරයාමට සූදානම්ව සිටින බැවින් ඉදිරියේදී රජයේ රෝහල්වල හෙද සේවාවේ සේවා කඩාවැටීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහඳවආරච්චි මහතා පැවසීය. දැනට සිටින 40,197ක් පමණ වන හෙද කාර්යමණ්ඩලයෙන් හෙද හෙදියන් විශ්‍රාම යාම, විදේශගත වීම සහ සේවයෙන් ඉවත්ව යාම නිසා දැනට 38,000ක පමණ…

sinhala wela lk

මෙය මාරයාගේ ලෝකයක් කියා උද්දික ස්වාධීන වෙයි

මෙය මාරයාගේ ලෝකයක් බවත් මෙම ලෝකයේ සතුට නැති බවත් එම නැති සතුට මෙරට අහිංසක මිනිසුන්ට ලබා දීම තම අභිලාෂය බවත් තමා මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවත් උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවසීය. මේ පිළිබඳව තම පක්ෂ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ද දැනුම් දී ඇති බව ද ඔහු තමාගේ අභිලාෂය හඳුනාගෙන…

කොළඹ ගෙවල් තියෙන ඇමැතිවරුත් ආණ්ඩුවේ බංගලා අරගෙන

කොළඹ ගෙවල් තියෙන ඇමැතිවරුත් ආණ්ඩුවේ බංගලා අරගෙන

කොළඹ හතේ ගෙවල් තියෙන ඇතැම් ඇමතිවරුත් රජයේ නිල නිවාස ලබා ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද ( 8) පැවසීය. මෙසේ ගෙවල් ගැනීම සදාචාරාත්මක නැතැයි පැවසූ මන්ත්‍රීවරයා ඇමතිවරුන්වූ පලියට නිල නිවාස සොයා බැලීමකින් තොරව නොදෙන්නැයිද ඉල්ලීමක් කළේය. lankadeepa

හෙට(9) සිට කොළඹ‌ට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට(9) සිට කොළඹ‌ට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (09) සිට ආසියානු කුසලානයේ ක්‍රිකට් තරග පැවැත්වෙන දිනයන්වලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග හෙට 09, 10, 12, 14, 15 සහ අවසන් මහා තරගය 17 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකිරීමට නියමිත…