samurdi money meaning what is money in economics functions of money 15 definition of money types of money

සමෘද්ධිලාභීන්ට දුන් බිලියන 1.2ක් වතුරේ

රජය විසින් ඉකුත් වසර හතර තුළ (2019-2022) සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීම සඳහා විවිධ සමෘද්ධි සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 1260ක් වැය කර ඇතත් 95 වර්ෂයේදී හඳුනාගත් සමෘද්ධිලාභීන් 312,307 දෙනෙකු 2023 වර්ෂය වන විට ද සවිබල ගැන්වීමකින් තොරව තවදුරටත් සහනාධාර ලබමින් සිටින බව ද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. මෙම සමෘද්ධිලාභීන්…

Elephant attack human elephant attack today elephant attack man killed elephant attack man in zoo deadly elephant attacks
| |

ජීවිතය ඉල්ලන දරු පවුලක්

වන අලි ප්‍රහාරයකින් පාඩික්ගම ගම්මානයේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී දරුවන් සමග අසරණ වූ දෙමව්පියෝ ගසක් උඩ පිහිටි පැලක සිටින පුවතක් අපට මැදවච්චියෙන් වාර්තා විය. මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තුලාන අංක 54 හිරල්ලුගම වසමේ මෙම පාඩික්ගම ගම්මානය පිහිටා ඇත. ගොවිතැන මූලික ජීවනෝපාය වූ මෙම ගම්මානය දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවක් සිටින ගම්මානයක් බවට මැදවච්චියේ නම් දරා ද…

thissa-aththanayake

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන එකඟතාවක් නැතිව IMF ඉතිරි ණය වාරිකවලට යන්න බෑ

ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තවම එකඟතාවයක් නොමැති බවත් එසේ එකඟතාවයක් නොමැතිව අයි.එම්.එෆ්. ඉතිරි වාරිකවලට යා නොහැකි බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙන කොන්දේසිවලින් ශ්‍රී ලංකාව සම්පූර්ණ…