types of law what is the full meaning of law importance of law laws list what is law in criminology nature of law

ත්‍රස්ත විරෝධි හා ඔන්ලයින් පනත් කෙටුම්පත් වහා හකුලාගන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත වහාම ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස් වී ඒකමතික ව මෙම තීරණය ගත් බව එම සංගමයේ සභාපති නීතීඥ කෞශල්‍ය නවරත්න මහතා සඳහන් කරයි. එම සංගමය…