rukii
|

ATA අයිතිවාසිකම් සීමාවට ලක් කරයිද?

රජය විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව සැප්තැම්බර් 25 වැනි දින කොළඹ ජානකී හෝටලයේදී සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. මෙම පනත මුලින්ම ඉදිරිපත් කළේ මාර්තු මාසයේදී නමුත් පසුව සිවිල් සමාජයේ විරෝධය හේතුවෙන් එය ඉවත් කර ගන්නා ලදී. මේ සඳහා තම අදහස් ඉදිරිපත් කිරීමට…

sisyathwa

ශිෂ්‍යත්ව සිසුන් සඳහා පෙරහුරු ආදර්ශ විභාගයක්

හැටන් අධ්‍යාපන කලාපයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා ඉදිරි පත්වන සිසුන් සදහා පෙරහුරු ආදර්ශ විභාගයක් පැවැත්විම හැටන් තරුණ බෞද්ධ සංගමය මගින් සිදුකරන ලදි. හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ අනුමැතිය මත හැටන් තරුණ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන ලද මෙම ශිෂ්‍යත්ව ආදර්ශ පෙරහුරු විභාගය සදහා හැටන් අධ්‍යාපන කලාපයේ විදුහල් රැසක සිසුන් හාරසියයකට ආසන්න පිරිසක් එක්විය. මනුර සුදත් සෙල්ලහේවා…

ලොරි රථයක් කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළෙයි

ලොරි රථයක් කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළෙයි

නුවරඑළිය සිට මෙරායා දක්වා ධාවනය වෙමින් තිබු ලොරි රථයක් කිරිමැටිය ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් එහි ගමන් ගත් තිදෙනකු තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නානුඔය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ නුවරඑළිය සිට මෙරායා දක්වා ධාවනය වෙමින් තිබු අංක DAH 6863 දරණ ඩිමෝ බට්ටා…

expresspearl
|

X-Press Pearl නෞකා හානියට ඩොලර් 878,650ක් මෙරටට

X-Press Pearl නෞකාවෙන් සිදුවූ හානියට අදාළව අතුරු දීමනාවක් ලෙස අමෙරිකානු ඩොලර් 890,000ක මුදලක් භාණ්ඩාගාරය වෙත ලැබී තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඊට අමතරව රුපියල් මිලියන 16ක මුදලක් ද මේ වන විට භාණ්ඩාගාරය වෙත ලැබී ඇති බවයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම හේතුවෙන් මෙරට මුහුදු තීරය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය…

july chung
|

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න එපා

ශ්‍රී ලංකාවේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළිදීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් සදහන් කරයි. රට තුළ සාමකාමී විරෝධතා මගින් හා කළා නිර්මාණ ඔස්සේ සිදු කරන ප්‍රකාශන මගින් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශන මගින් අදහස් ප්‍රකාශ කිරීම සිදුවිය හැකි බවද ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් සදහන් කරයි. ලංකාවේ ආර්ථික හා…

නිපා වෛරසය ඉතාම දරුණුයි
|

නිපා වෛරසය ඉතාම දරුණුයි

ඉන්දියාවේ කෙරළ ප්‍රාන්තයේ ව්‍යාප්ත වන මාරාන්තික “නිපා” වෛරසයේ භයානකකම සහ එම වෛරසය පැතිර යන ආකාරය සම්බන්ධයෙන් විශේෂ වෛද්‍ය ජානකී අබේනායක ජනතාවට දැනුම්දීමක් කරයි. වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට උණ ද, පසුව හිසරදය, කැස්ස, උගුරේ අමාරුව, හුස්ම ගැනීමේ අපහසුතා සහ වමනය වැනි රෝග ලක්ෂණ ඇතිවන බවත්, වෛරසයට නිරාවරණය වී දින 21ක් දක්වා කාලය තුළ රෝග ලක්ෂණ පෙන්නුම්…