UNHRC වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

UNHRC වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සිදු කළ චෝදනා, තමා සහ ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජර්මානු මාධ්‍ය ආයතයක් සමග පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

දම් රැජින, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී  සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය
|

දම් රැජින, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය

රටේම අවධානයට යොමු වූ බස් රථ 58ක් පොලිස් රථවාහන කොට්ඨාශය විසින් දැඩිලෙස අවවාද කර මුදාහැර තිබෙනවා. ඒ අනතුරුදායක ලෙස මාර්ගවල ගමන් කිරිමත් සමග‍යි. ඒ ජනතාව විසින් සිදුකර තිබූ පැමිණිලිවලට අනුවයි. මෙම බස් රථ අතර සමාජ මාධ්‍ය ඔස්සේ වඩා කතාබහට ලක්වන දම් රැජින, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන බස් රථ ද තිබී…