ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකුම ආර්ථික අවදානම් කලාපයේ

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකුම ආර්ථික අවදානම් කලාපයේ

ශ්‍රී ලංකාවේ ජනගහණය වූ මිලියන 22.16 න් මිලියන 12.3 ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමට ළඟා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2022-23 වර්ෂ සඳහා නිකුත් කරන ලද ජාතික පුරවැසි සමීක්ෂණය නම් වූ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වන බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය විය. උක්ත වාර්තාවට…

ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක්

ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක්

රට තුළ උද්ගතව ඇති හදිසි කාලගුණික වෙනස්කම්වල බලපෑම නිසා අප රටට ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ ඊයේ (04) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නැංවිම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පැවැති සාකච්ඡාවක දී. මේ නිසා ආහාර අහේනි තත්ත්වයක් උද්ගත වීමට ඇති ඉඩකඩ සම්බන්ධව…

Railway Tracks

දුම්රිය වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය උපනියාමකයින් පිරිසක් ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය අදත් (05) ක්‍රියාත්මක බව ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් කේ. ඩී. ඩී. ප්‍රසාද් මහතා පැවසුවේ, දුම්රිය උපනියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු පහරදීම හේතුවෙන්, දුම්රිය උපනියාමකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බවය. මෙම වැඩ වර්ජනය හේතුවෙන් අද දිනයේ ද දුම්රිය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව…