ලෝක ළමා දිනයට සමගාමිව දික්ඔය නගර සභා මහජන පුස්තකාලය විසින් සැමරුම් උත්සවයක්

ලෝක ළමා දිනයට සමගාමිව දික්ඔය නගර සභා මහජන පුස්තකාලය විසින් සැමරුම් උත්සවයක්

ලෝක ළමා දිනයට සමගාමිව හැටන් දික්ඔය නගර සභා මහජන පුස්තකාලය විසින් සැමරුම් උත්සවයක් පවත්වන ලදි. එහිදි ලෝක ළමා දිනය නිමිති කර ගෙන ප්‍රදේශයේ පෙර පාසල් දරුවන්ගේ කුසලතාවයන් වර්දනය කිරිමේ අරමුණ මත විනෝදයෙන් පොත පතට හුරු කරමු යන තේමාව යටතේ හැටන් නගර ශාලාවේදි මෙම වැඩ සටහන පවත්වන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

වතු කම්කරුවන්ට සිදුවන විවිධ අකටයුතුකම් පිටුදකිමු

වතු කම්කරුවන්ට සිදුවන විවිධ අකටයුතුකම් පිටුදකිමු

වතු කම්කරුවන් ලංකාවට පැමිණ වසර 200ක් පිරීම හා ලෝක තේ දිනය සැමරිම නිමිති කර ගෙන හැටන් කාරිටාස් සිටික් ආයතනය විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක් හේවාහැට මීසම බාර පුජා ප්‍රසාධින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙහිදි මයිකල් රාජේන්ද්‍රන් පියතුමන් විසින් වසර 200කට පෙර මෙරටට පැමිනි වතු කම්කරුවන් සැමරිම සිදු කල අතර එහිදි එම පියතුමන් විසින් වතු කම්කරුවන්…

ඉරානයේ කාන්තා හඬකට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමි වෙයි!
|

ඉරානයේ කාන්තා හඬකට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමි වෙයි!

සිරගතව සිටින ඉරාන කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන නාර්ගේස් මොහොමඩි 2023 වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනාගෙන ඇත. “ඉරානයේ කාන්තා හිංසනයට එරෙහි සටන සහ මානව හිමිකම් සහ සැමට නිදහස ප්‍රවර්ධනය කිරීමට ඇය කළ සටන” වෙනුවෙන් 51 හැවිරිදි ඇයට මෙම සම්මානය පිරිනමනු ලැබීය. මෙම සම්මානය ඉරානය වෙනස් කොට සැලකීමට සහ කාන්තා හිංසනයට එරෙහිව පෙනී සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාව…

හමාස් සටන්කාමීහු ඊශ්‍රායල් ජාතිකයෝ සිය ගණන් පැහැරගෙන යති
|

හමාස් සටන්කාමීහු ඊශ්‍රායල් ජාතිකයෝ සිය ගණන් පැහැරගෙන යති

ඊශ්‍රායලයට එල්ලවූ අනපේක්ෂිත හමාස් ප්‍රහාරයෙන් පසු අද දෙවන දිනටද ගාසා තීරය දෙපස දරුනු ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හමාස් ප්‍රහාරයෙන් මේ වන විටත් ඊශ්‍රායල ජාතිකයන් 300 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් සිටිනා අතර ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර වලින් පලස්තීන වැසියන් අවම වශයෙන් 250 දෙනෙකුම් මියගොස් ඇති බව වාර්තා වේ. හමාස් සටන්කාමීන් මේ වන විටත් ස්ථාන…

imf
|

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද(09)යි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද(09) මොරොක්කෝවේ මරකේච් හීදී ආරම්භ වෙයි. මෙම සමුළුව ලබන 15 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. මෙම සමුළුවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ,මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශය ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වෙයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, ලෝකයේ පිළිගත් භාවිතයන් අනුගමනය…

ඇන්තනී යන්නම යයි

ඇන්තනී යන්නම යයි

ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරක් හේතුවෙන් ඒ් මහතා මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. මිය යන විට ඒ මහතා 65 වැනි වියේ පසු විය කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි (උපත 1958 ජූලි 8) හෙවත් ජැක්සන් ඇන්තනී, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. බෙර හඬ, ලෝමහංස,…