බගවන්තලාව කැම්පියන් රාණිකාඩු මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

බගවන්තලාව කැම්පියන් රාණිකාඩු මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

බගවන්තලාව කැම්පියන් රාණිකාඩු මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතිරුවකට පමනක් සිමා කිරිමට පියවර ගෙන ඇත. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් මෙම මාර්ගයේ පස් කන්දක් කඩා වැටිමෙන් මෙම තත්වයන් උදාවි ඇති අතර එසේ මාර්ගයට කඩා වැටි ඇති පස් ඉවත් කර මාර්ගය යථා තත්වයන්ට පත්…

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සඳහා පනත් 03ක්
|

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සඳහා පනත් 03ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙරට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සඳහා ඉතා වැදගත් වන පනත් 03ක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය. රාජ්‍ය ඇමැතිවරිය මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ…

gossip lanka news

නවක වදය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වලට නියෝගයක්

නවක වදය වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් 2023 නොවැම්බර් 10 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවලට නියෝගයක් නිකුත් කර තිබේ. කෙසේ වෙතත්, මෙම නියෝගය ලබා දී ඇත්තේ පසුගිය වසර 3 තුළ රාජ්‍ය විශ්වවිද්‍යාලවල වාර්තා වූ නවක වදය හේතුවෙන් බව සඳහන් වේ.