ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවයි
|

ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවයි

ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමට ඊශ්‍රායලය කටයුතු නොකළහොත් මැද පෙරදිග තත්ත්වය පාලනයෙන් ගිලිහී යා හැකි බව ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවයි. ඔහු පැවසුවේ ඊශ්‍රායලයට යුද ආධාර සැපයීම සම්බන්ධයෙන් අමෙරිකාව වගකිව යුතු බවයි. ඉන් පැය කිහිපයකට පසුව හමුදාව අමතමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ තම ජනතාව “සිය ජීවිත” වෙනුවෙන් සටන්කරන බවත් හමාස් සමග සටන “ජීවිතයත්…

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – එංගලන්ත තරගය අද
|

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – එංගලන්ත තරගය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය බැංගලෝර් එම්. චින්නස්වාමි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (26) පස්වරු 2ට ආරම්භ වේ. එක්දින ලෝක කුසලාන තරගාවලියේ වත්මන් ශූර එංගලන්ත කණ්ඩායම මේ වන විට දරුණු පසු බැසීමකට ලක්ව සිටියදී ශ්‍රී ලංකාවට හමුවන හෙයින් ශ්‍රී ලංකාව සිය දෙවැනි ජයග්‍රහණය අපේක්ෂාවෙන් තරග බිමට පිවිසේ. එමෙන්ම එංගලන්තයද ශ්‍රී ලංකා පිලෙන්…

“Shi Yan 6” චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව කොළඹ වරායට

“Shi Yan 6” චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව කොළඹ වරායට

“Shi Yan 6” චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව කොළඹ වරායට පැමිණීම සඳහා අවසර ලබා දී ඇත්තේ එම නෞකාවට අවශ්‍ය සැපයුම් ලබාගැනීමට පමණක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ නෞකාවට ලබන 28 වන දින දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා තැබීමට අවසර ලබා දී ඇති බවය. චීනයට අයත් “Shi Yan 6” පර්යේෂණ නෞකාව…