නීති විභාග පරීක්ෂණයේ දී මන්ත්‍රීවරුන් පිළිතුරු පත්‍ර ළඟ තබාගෙන ලියා මාට්ටු
|

නීති විභාග පරීක්ෂණයේ දී මන්ත්‍රීවරුන් පිළිතුරු පත්‍ර ළඟ තබාගෙන ලියා මාට්ටු

නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පිළිතුරු පත්‍ර තොගයක් ළඟ තබාගෙන ලියූ බවට චෝදනාවක් එල්ල වී තිබේ. ජාතික පුවත්පතක් වාර්තා කරන්නේ; මෙලෙස විභාගයේ දී වංචා කර ඇත්තේ දකුණු පළාතේ විපක්ෂයේ කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ නීති විද්‍යාලයේ විශේෂ කමිටුවක් විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සාමාන්‍යයෙන්…

විදුලි බිලට එරෙහිව පන්දම් විරෝධය හැටන් වලටත් යයි

විදුලි බිලට එරෙහිව පන්දම් විරෝධය හැටන් වලටත් යයි

විදුලි බිල වැඩි කිරිමට විරෝධය දක්වමින් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් 26වන දින රාත්‍රියේදි හැටන් නගර මධ්‍යයේදි පැවැත්විනි. එහිදි පැමින සිටි විරෝධතාකරුවන් පන්දම් දල්වා විදුලි බිල ඉහල දැමිමට එරෙහිව විරෝධය දක්වන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

නව රාත්‍රි පුජාව උත්කර්ෂවත් ලෙස පවත්වන ලදි
|

නව රාත්‍රි පුජාව උත්කර්ෂවත් ලෙස පවත්වන ලදි

දින නවයක් පුරාවට පැවති නව රාත්‍රි පුජාවේ අවසන් නව රාත්‍රි පුජාව උත්කර්ෂවත් ලෙස පැවැත්විමට හැටන් ශා/ගේබ්‍රියල් බාලිකා ජාතික පාසල පියවර ගෙන තිබුනි. එම විදුහලේ විදුහල්පතිනි දයා වීරතුංග මහත්මියගේ උපදෙස් මත මෙම නව රාත්‍රි පුජාව මෙසේ පවත්වන ලදි. මනුර සුදත් සෙල්ලහේවා හැටන්