විමලසුරේන්ද්‍ර ජලාශය වාන්දමයි

විමලසුරේන්ද්‍ර ජලාශය වාන්දමයි

මධ්‍යම කදුකරයට සවස් කාලයන් තුලදි ඇද හැලෙන අධික වැසි තත්වයන් සමග නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය මේ සිට වාන් දැම්ම ආරම්භවි ඇති බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් මත මෙම ජලාශයේ ජලය අගල් හතරක් පමන උසින් වාන් දැමිම ආරම්භවි ඇති…

strick

අද සිට රෝහල් ලෙඩ වීම ඇරඹේ

දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද (02) දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනයට එක්වන බව සඳහන්. එම සංගමය පවසන්නේ පැය 24ක් පුරා මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි. අනතුරුව එළඹෙන 03 වනදා උතුරු පළාතේත්, 06 වනදා වයඹ පළාතේත්, 07…

budget 2021 sri lanka

2024 අයවැය නොවැම්බර් 13 වැනිදා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 අයවැය වාර්තාව මුදල් අමාත්‍යවරයා වශයෙන් නොවැම්බර් මස 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයවැය පිළිබඳ විවාදය නොවැම්බර් 13 සිට දෙසැම්බර් 13 දක්වා පැවැත්වෙන බවයි. ඒ අනුව අයවැය විවාදය දින 26 ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. අයවැය දෙවැනි වර කියවීමේ විවාදය…

ගුරුවරියක් විසින් සිසුවකුට පොල් ගෙඩියකින් හිසට පහරදිමකට එරෙහිව උද්ඝෝෂනයක්
|

ගුරුවරියක් විසින් සිසුවකුට පොල් ගෙඩියකින් හිසට පහරදිමකට එරෙහිව උද්ඝෝෂනයක්

හැටන් ෂැනන් විදුහලේ සිසුවකුට එම විදුහලේ ගුරුවරියක් විසින් පොල් ගෙඩියකින් හිසට පහර දිමකට එරෙහිව එම සිසුවාගේ පියා ඇතුළු පිරිසක් 01වන දින එම විදුහල ඉදිරිපිට නිහඩ උද්ඝෝෂනයක් පවත්වන ලදි. එම විදුහලේ සිසුන් සදහා අද දිනයේද විභාගය පැවැත්වෙන බැවින් මෙම නිහඩ උද්ගෝෂනය එම විදුහල ඉදිරිපිටදි පැවති අතර එහිදි පහාර කැමට ලක්වු සිසුවාගේ පියා වන ක්‍රිෂ්නකුමාර් මහතා මෙසේ…