derana news today

අස්වැසුම සතියේ කටයුතුවලින් ප්‍රාදේශීය ලේකම්වරුන් ඉවත්වීමේ තීරණයක්

අද ආරම්භ වන අස්වැසුම සතියේ කටයුතුවලින් ඉවත් වීමට ප්‍රාදේශීය ලේකම්වරුන් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අස්වැසුම වැඩසටහනේ පවතින ගැටළු විසඳීම සඳහා සුබසාධක මණ්ඩලය ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව මෙම පියවර ගත් බවයි. අස්වැසුම වැඩසටහනේ තේරීම් ලැයිස්තු ප්‍රකාශයට පත්කර හා පුද්ගලයින්ගෙන් අභියාචනා, විරෝධතා භාරගෙන දැනට මාස කිහිපයක්…

දිපවාලි උත්සවය ඉලක්ක කරමින් වෙළදසැල් පරික්ෂාවක්
|

දිපවාලි උත්සවය ඉලක්ක කරමින් වෙළදසැල් පරික්ෂාවක්

හැටන් නගරයේ වෙළද සැල් පරික්ෂාවට ලක් කිරිමේ සෝදිසි මෙහෙයුමක් 04වන දින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ක්‍රියාත්මක කරන ලදි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම මෙහෙයුමට එක්වු මහජන සෞඛ්‍යවරයකු පවසන ලද්දේ හැටන් නගරයේ සමහර වෙලදුන් කල් ඉකුත්වු ආහාර වර්ග මෙන්ම මිනිස් ආහාරයට නොසුදුසු ආහාර වර්ග විකිනිම සිදු කරන බවට ලැබෙන චෝදනා මත මෙම මෙහෙයුම…

loan

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව අධිකාරියක් පිහිටුවීමට පියවර

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය හා වැවිලි ව්‍යවසාය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඊයේ සවස රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවති 2023 යෞවන සමාජ ක්‍රීඩා උළෙල කෑගල්ල දිස්ත්‍රික් කරඟාවලිය සඳහා සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි. එහිදී තවදුරටත් අදහස්…

පුන්ඩළුඔය ඩන්සින් දිය ඇල්ල ශක්‍රිය වෙයි

පුන්ඩළුඔය ඩන්සින් දිය ඇල්ල ශක්‍රිය වෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින වැසි තත්වයන් හේතුවෙන් නුවරඑළිය පුන්ඩළුඔය ඩන්සින් දිය ඇල්ල ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. එම දිය ඇල්ල ශක්‍රිය තත්වයන්ට පත්ව ඇති අයුරු මෙම ඡායාරුපයෙන් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

ගිනිගත්හේන හැටන් ඒ 07 මාර්ගයේ කොටසක් ගිලා බසියි

ගිනිගත්හේන හැටන් ඒ 07 මාර්ගයේ කොටසක් ගිලා බසියි

ප්‍රදේශයට පවතින වැසි තත්වයන් මත ගිනිගත්හේන හැටන් ඒ 07 මාර්ගයේ කොටසක් ගිලා බැසිමත් සමග එම ස්ථානයේ රථ වාහන ධාවන කටයුතු එක් මංතිරුවකට සිමා කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ එච්. එම්. එම්. බි. බණ්ඩාර මහතා පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද…