කාසල්රි ජලාශය වාන් දමයි

කාසල්රි ජලාශය වාන් දමයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් මත කාසල්රි ජලාශය වාන් දැමිම 23වන දින උදැසන සිට ආරම්භවි ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට සවස් කාලයන් තුලදි ඇද හැලෙන අධික වැසි හේතුවෙන් මෙම ජලාශයේ ජලය පිරි වාන් දැමිම 23වන දින උදැසන සිට ආරම්භවු…

සිසුන්ට ලන්ච් ෂීට් කැවූ විදුහල්පතිට මාරුවක්

සිසුන්ට ලන්ච් ෂීට් කැවූ විදුහල්පතිට මාරුවක්

පාසල් සිසුන් පිරිසක් සිය දිවා ආහාරය පොලීතින්වල ඔතාගෙන පැමිණි බවට චෝදනා කරමින් ඔවුන්ට එම පොලීතින් කන ලෙස බලකළ බව පැවසෙන රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පොළ කලාපයට මාරු කර යවා තිබේ. අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය. පාසල් සිසුන්ට දිවා ආහාරය ඔතන ලද ලන්ච් ෂීට්…

ranil-wickramasighe
|

මෙහෙම ආණ්ඩුගෙන යන්නේ කොහොමද?

ව්‍යවස්ථාදායක සභාවේ සමහර සාමාජිකයන් වැඩ කටයුතු කඩාකප්පල් කරන්න ඇතුලෙන් ක්‍රියා කරනවා නම් පවතින ක්‍රමය ක්‍රියාත්මක කරන්න බැරි වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. මේ ගැන විභාග කරන්නට එන සතිය වන විට වෙනම තේරුම් කාරක සභාවක් පත් කරන්න යන බවද ජනාධිපතිවරයා කීය. අද පොලිසියටත් උසාවියටත් පත් කිරීම් කරන්නට නොහැකි වී ඇතැයි කී ජනාධිපතිවරයා…

වව්නියාවේ වැව් 415ක් පිටාර ගැලීම ඇරඹෙයි

වව්නියාවේ වැව් 415ක් පිටාර ගැලීම ඇරඹෙයි

අධික වැස්ස නිසා වව්නියාවේ වැව් 415 ක් පිටාර ගලමින් තිබේ. දින කිහිපයක් පුරාවට වව්නියාව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වව්නියාවේ පිහිටි සම්පූර්ණ වැව් 639 න් වැව් 415 ක් ම මේ වන විට පිටාර ගලන බවට වව්නියාව දිසාපති පී.ඒ. සරත්චන්ද්‍ර පවසා සිටියි. මෙලෙස වැව් පිටාර ගැලීම හේතුවෙන් වව්නියාවේ මහකන්නයේ ගොවිතැන් කරන ලද කුඹුරු ද විශාල ප්‍රමාණයක්…

බදුල්ල – කොළඹ මාර්ගය විවෘත වෙයි

බදුල්ල – කොළඹ මාර්ගය විවෘත වෙයි

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ සීලෝගම ප්‍රදේශයට පස් කන්දක් සමග විශාල ගල් පර්වතයක් පෙරලීම වැසී ගිය මාර්ගය ඊයේ යළි විවෘත කළ බව පොලිසිය කියයි. ඊයේ (22) දින රාත්‍රි 10.00 පමණ වන විට මාර්ගයේ එක් මං තීරුවක් විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරි නිලධාරීහු පියවර ගත්හ. ඉකුත් 21 දින රාත්‍රි 12.30 සිට ඊයේ 22 දින රාත්‍රි 10.00…