වතු කම්කරුවන් වෙනුවෙන් චිත්‍ර ප්‍රදර්ශණයක්
|

වතු කම්කරුවන් වෙනුවෙන් චිත්‍ර ප්‍රදර්ශණයක්

වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් පිරිම නිමිතිකරගෙන ලංඩන් බිම්බම් පදනම මගින් සංවිධානය කරන ලද චිත්‍ර ප්‍රදර්ශණයක් 24, 25, 26 යන දිනවලදි හැටන් නගර ශාලාවේදි පවත්වන ලදි. වතුකම්කරු ජනතාව ඉංදියාවේ සිට ශ්‍රිලංකාවට පැමින වසර 200ක් ගතවන මෙම අවස්ථාවේදි එදා සිට මේ දක්වා එම පිරිස් ගත කරන ජිවන රටාවන් මෙම චිත්‍රවලින් නිරුපනය කිරිමට එම චිත්‍ර ශිල්පින්…

රොසැල්ල හයිඩ්‍රි ශ්‍රි බෝධිරාජ විහාරස්ථානය – වාර්ෂික කඨින පිංකම

රොසැල්ල හයිඩ්‍රි ශ්‍රි බෝධිරාජ විහාරස්ථානය – වාර්ෂික කඨින පිංකම

රොසැල්ල හයිඩ්‍රි ශ්‍රි බෝධිරාජ විහාරස්ථානයේ 13වන වාර්ෂික කඨින පිංකම 25 හා 26වන දිනවලදි පවත්වන ලදි. ඒ අනුව 25වන දින රාත්‍රියේදි කඨින චිවරය රැගත් පෙරහැර එම ප්‍රදේශයේ සංචාරය කිරිමෙන් අනතුරුව 26වන සපිරිකර සහිත දානමය පිංකම පවත්වන ලදි. එම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය නමඩගස්වැව සුගතසෝම හිමියන්ගේ ආරාධනය මත මිරිගම අබේපුස්ස පිරිස්යාල සේනානායක මුදලින්දාරාමාධිපති පුජ්‍ය කටුගස්තොට සාරද නාහිමියන් හා…

අවාරයේ ශ්‍රිපාද වන්දනාවට විශාල පිරිසක්

අවාරයේ ශ්‍රිපාද වන්දනාවට විශාල පිරිසක්

අවාර ශ්‍රිපාද වන්දනා සමයේ අවසන් පුන් පොහොය වන ඉල් පුන් පොහෝය දිනයේ ශ්‍රිපාදය වන්නා කිරිමට විශාල පිරිසක් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ පැමිනි බව නල්ලතන්නිය පොලිසිය පවසයි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වීරසේකර මහතා පවසන ලද්දේ මේ වන විට ශ්‍රිපාද අවාර සමය වුවත් මෙම පොහෝ දිනයේ දෙදහසක පමන පිරිසක්…

hospital

වැසීයාමට ආසන්න රෝහල් ගැන සෞඛ්‍ය ඇමතිගේ අවදානය

දිවයින පුරා වැසී තිබෙන හා වැසීයාමට ආසන්න තත්ත්වයේ ඇති රෝහල් නැවත ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ර‌ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ අද (27) පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙනු ලැබුවා. මේ වන විට දිවයින…

Social media stop app is deleting social media a sign of depression benefits of staying off social media
|

නව පනතින් සමාජ මාධ්‍ය භාවිතයට තහංචි

මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳව පනතින් සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහස අහිමිවන බව වෙරිටේ රිසර්ච් කර ඇති සමීක්ෂණයට සහභාගි වූ 56%ක් ප්‍රකාශ කර තිබේ. මෙම පනත සම්බන්ධයෙන් ඇසූ ‘සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එම සමීක්ෂණයේදී ‘ඔබ ඒ ගැන දන්නවාද?’ යන පැනයට ඊට සහභාගි වූවන්ගෙන් තුනෙන් එකක්…