ආර්ථික දුෂ්කරතා ළමා අපයෝජන ඉහළ යාමට හේතුවක් UNICEF සංවිධානය කියයි
ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබුණත් පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ළමා අපයෝජන සිද්ධි වැඩි වීමේ අවදානමක් පවතින බව යුනිසෙෆ් ශ්‍රී ලංකා සංවිධානය ප්‍රකාශ කරයි. වසර ගණනාවක් පැවැති යුද්ධ ගැටුම්, සුනාමි උවදුර, කොවිඩ්-19 වසංගතය සහ වර්තමාන ආර්ථික අර්බුදය ඇතුළු දුෂ්කරතාවන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීම සඳහා රටක් ලෙස මුහුණ දුන් ජාතික ගැටලු කිහිපයකින් ශ්‍රී…