Discussions held on strengthening historic Maldives-Sri Lanka relations

Discussions held on strengthening historic Maldives-Sri Lanka relations

Discussions have been held on strengthening the historic relationship between Maldives and Sri Lanka. The discussions were held during a meeting held between President Dr. Mohamed Muizzu and President of Sri Lanka Ranil Wickremesinghe on Friday. The meeting was held as part of President Muizzu’s ongoing trip to the United Arab Emirates (UAE) to take…

පරිසරය හා අලි ඇතුන් සුරකීම වෙනුවෙන් සමාජ ක්‍රියාකාරින් ශ්‍රිපාදය කරුණාකරයි

පරිසරය හා අලි ඇතුන් සුරකීම වෙනුවෙන් සමාජ ක්‍රියාකාරින් ශ්‍රිපාදය කරුණාකරයි

සාමය සහාජිවනය පදනම් කර ගනිමින් සියළුම ජාතින්වල එකමුතුවෙන් ස්වාභාවික පරිසරය හා අලි ඇතුන් සුරකිම යන තේමාව පදනම් කර ගනිමින් සමාජ ක්‍රියාකාරි සමාජිකයන් දෙදෙනකු 03වන දින උදැසන ශ්‍රිපාදය කරුණාකිරිම ආරම්භ කරන ලදි. මෙම සමාජ ක්‍රියාකාරින් දෙදෙනා වන ඇනස්ලි සමරනායක හා තුෂාර දිසිසානායක යන දෙදෙනා 02වන දින සෙන්කඩගල පුරවරයෙන් ගමන් ආරම්භ කර පාගමනින් ශ්‍රිපාදස්ථානය දක්වා පැමිනි අතර…

හන්තානේ අතරමංවූ සිසුන් 180 හමුවෙයි

හන්තානේ අතරමංවූ සිසුන් 180 හමුවෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබේ. ඒ යුද හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදීයි. සිසුන් 60ක් සහ සිසුවියන් 120ක් මෙම කණ්ඩායමට අයත් අතර පැය 06ක පමණ මෙහෙයුමකින් පසුවයි මෙම පිරිස බේරා ගෙන ඇත්තේ. පැවති අයහපත් කාලගුණය හේතුවෙන් රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසු සිසුවියන් 180 දෙනෙකුගෙන්…