වල් ඌරන් නිසා නල්ලතන්නිය භීතියට

වල් ඌරන් නිසා නල්ලතන්නිය භීතියට

නල්ලතන්නිය ප්‍රදේශය තුල වල් ඌරන් දිවා කාලයේද සැරි සැරිම හේතුවෙන් එම ප්‍රදේශයේ විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ වල් ඌරන් පිරිසක් මේ වන විට නල්ලතන්නිය ප්‍රදේශයේ දිවා කාලයේ පවා සැරි සරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම බියකටද පත්ව ඇති බවත්ය. ඉදිරියේදි ශ්‍රිපාද…

light

විදුලිය කැපෙන වින්ධිතයන් වෙනුවෙන් ‘අඳුරෙන් එළියට එළියට සවියක්’

අසාධාරණ ලෙස විදුලිය විසන්ධි කිරීමට භාජන වූවන්ට යුක්තිය ඉටුකිරීම සඳහා එම විසන්ධි කිරීම්වලට අදාළ දත්ත අධ්‍යයනයක් කරන්නේ යැයි ‘අඳුරෙන් එළියට එළියට සවියක්’ මැයෙන් ආරම්භ කළ වැඩපිළිවෙළෙහි අනුශාසක මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ  පැවසූහ. විසන්ධි කිරීම් අවසානාත්මක වශයෙන් සාධාරණ ලෙස කළ දැනුම් දීම්වලින් පසුව සිදු කළේ ද යන්න ගැන පුළුල් අධ්‍යයනයක් මෙමඟින් සිදුවනු ඇතැයි මහාචාර්ය ධම්මරතන හිමියෝ…

උපතේදීම හැඳුනුම්පත් අංකයක්

උපතේදීම හැඳුනුම්පත් අංකයක්

මෙරට පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) සිදු කර තිබේ. අදාළ වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනු ලැබුවේ ඊ – ජනගහන ලේඛන වැඩසටහන යටතේයි. මෙම ජාතික වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඩිජිටල් තාක්ෂණය…