බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා

බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් 09වන දින රාත්‍රියේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ පස් කන්දක් කඩි වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට විවිධ බාධා එල්ලවි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්වුඩ් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් බගවන්තලාව මාර්ගයේ ටින්සින් ප්‍රදේශයේ 08 කණුව අසල මාර්ගයට පස් කන්දක් කඩා වැටිමත් සමග එම මාර්ගයේ…