කණ්ඩලම වාන් දමයි

කණ්ඩලම වාන් දමයි

කිලිනොච්චිය, ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අද (15) අලුයම විවෘත කළ බව උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු පළාත් අධ්‍යක්ෂ ඉංජිනේරු එන්.සුදාකරන් මහතා පවසයි. අක්කර අඩි එක්ලක්ෂ විසිදහසක ධාරිතාවයෙන් යුතු ඉරණමඩු ජලාශයේ ජල ධාරිතාව අඩි 36 ක් වන අතර අඟල් දෙක බැගින් ජලාශයේ වාන් දොරටු 11ක් විවෘත කර තිබේ. එමෙන්ම මේ හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රිකයට ගංවතුර අවදානමක්ද මතුව…

price

භාණ්ඩ 10ක මිල පහළ ට

එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ. එම මිල අඩුකිරීම් අද (15) සිට දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි. සතොස කිරිපිටි මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල 940කි. ආනයනික ටින් මාළු ග්‍රෑම් 425 මිල රුපියල් 55කින් අඩුකර ඇති අතර…

dailyreporter

තැඹිලි වලින් ඩොලර් එයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කියයි. තැඹිලි අපනයනය කිරීමෙන් 2022 වසරේදී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර,මේ වසරේදී මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයකි. කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ තැඹිලි වැවිලි භෝගයක් ලෙස වගා කිරීම සඳහා සියලු…

පහන් කූඩු තරගයක් දිනූ සිසුවකුට පහර දී මහාධිකරණයෙන් වරදකරු වූ විදුහල්පතිනියකගේ කතාව
|

පහන් කූඩු තරගයක් දිනූ සිසුවකුට පහර දී මහාධිකරණයෙන් වරදකරු වූ විදුහල්පතිනියකගේ කතාව

එක්ස් නම් සිසුවා 2013 වසරේදී ඉගෙනුම ලැබුවේ දොඩන්ගොඩ නවෝද්‍යා මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේය. ‍‍එම වසරේ පොසොන් උත්සවය නිමිත්තෙන් දොඩන්ගොඩ පොලිසිය විසින් පහන් කූඩු තරගයක් සංවිධානය කරන ලද අතර ඒ වෙනුවෙන් සිසුවා විසින් ඉදිරිපත් කරන ලද බෝතලයක් තුළ කැරකෙන පහන් කූඩුව මෙම ඡායාරූපයේ දැක්වේ. තරගයෙන් මෙම නිර්මාණය පළමු තෑග්ග දිනාගත් අතර ඒ වෙනුවෙන් හිමි ත්‍යාගය ඔහු…

චීන වැසියන්ගේ ණය බර ඉහළට

චීන වැසියන්ගේ ණය බර ඉහළට

චීනයේ මිලියන සංඛ්‍යාත පිරිසක් ඔවුන්ගේ ණය ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් අසාදු ලේඛනගත කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඔවුන්ගෙන් බොහෝදෙනෙකු වයස අවුරුදු 18 සහ 59 අතර සිටින බවද වාර්තා වෙයි.කොවිඩ් වසංගතය සහ චීනය දැඩි නීති යටතේ රට වසා දැමීම හේතුවෙන් ඇතිවූ ආර්ථික අර්බුදය මධ්‍යයේ ඔවුන් එලෙස ණය ලබාගෙන ඇති බව සඳහන්ය. එම කාලයේදී අන්තර්ජාලය හරහා ණය…