දක්ෂතාවය අනුව රැකියාවක්
දේශපාලනඥයන්ගේ ලිපිවලට රැකියා ලබා දෙන ක්‍රමය අවසන් කර දක්ෂතාවයට අනුව රැකියා අවස්ථාව හිමි වන ක්‍රමවේදයක් සකස් කිරීමට රජය කටයුතු කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. මධ්‍යම පළාතේ ජනතාවට පවතින, ලේඛන සම්බන්ධ නීතිමය ගැටලු නිරාකරණය සහ අවශ්‍ය වෙනත් නීති සහන ලබා දීමේ වැඩසටහන යටතේ, නුවරඑළිය…