gossip news sri lanka

ශ්‍රිපාදය වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා වීශේෂ බස් රථ සේවාවක්

ශ්‍රිපාද වන්දනාව ආරම්භයත් සමග ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා හැටන් ලංගම ඩිපෝව මගින් වීශේෂ බස් රථ සේවාවන් යෙදවිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ පරිපාලන නිලධාරියකු පවසන ලද්දේ මේ මස 26වන දිනට යෙදි ඇති උදුවප් පුන් පොහෝ දිනයෙන් 2023  2024 ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ වන…

මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියලුම දෙනාට එරෙහිව නිතිය

මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියලුම දෙනාට එරෙහිව නිතිය

විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියලුම දෙනාට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නිපුන දෙහිගම මහතා පවසන ලද්දේ මෙවර ශ්‍රිපාද වන්දනා සමය මේ මස 26වන දින සිට ආරම්භ වන බවත් මෙම ශ්‍රිපාද වන්දනා සමය තුලදි විවිධ මත්…

සමලිංගිකයින් සඳහා ආශීර්වාද කිරීමට අවසර

සමලිංගිකයින් සඳහා ආශීර්වාද කිරීමට අවසර

සමලිංගික ප්‍රජාව සඳහා ආශීර්වාද කිරීමට කොන්දේසි යටතේ නිල වශයෙන් අවසර ලබාදීමට උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කටයුතු කර තිබේ. ඒ අනුව රෝමානු කතෝලික පූජකවරුන්ට සමලිංගික යුවළ සඳහා මෙසේ ආශිර්වාද ලබා දිය හැක්කේ, එම පිරිස් දේවස්ථානයේ දෛනික චාරිත්‍රවල කොටස්කරුවන් නොවන්නේ නම් පමණි. නමුත් විවාහය සාමාන්‍ය කාන්තාවක් සහ පුරුෂයෙකු අතර සිදුවන ක්‍රියාවක් ලෙස අඛණ්ඩව පිළිගන්නා බවට කතෝලික…

Ranil

President Wickramasinghe Seeks Independent Run in Next Election, Bypassing Established Parties

Sri Lankan President Ranil Wickramasinghe appears to be opting to ditch traditional party politics and pursue an independent candidacy, according to a Yukthiya.lk news report. This strategy marks a significant departure from the usual party-backed campaigns and signifies Wickramasinghe’s intention to position himself as a “common candidate” endorsed by a broad spectrum of political forces….

නිල් චිත්‍රපට බලන සියලු අයගේ දත්ත පොලිසියට
|

නිල් චිත්‍රපට බලන සියලු අයගේ දත්ත පොලිසියට

සයිබර් අපයෝජන වැලැක්වීම සදහා ශ්‍රී ලංකා පොලීසිය ජාත්‍යන්තර දත්ත පද්ධතියකට සම්බන්ධ වූ බව ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර ප්‍රකාශ කළාය. ඒ අනුව කිසියම් පුද්ගලයෙක් අවුරුදු 18ට අඩු දරුවන්ගේ අසභ්‍ය දර්ශන නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හැරීම, අන්තර්ජාලයේ ගබඩා කර තැබීම, ළඟ තබා ගැනීම මෙන්ම නැරඹීම හෝ සිදු කළහොත් මෙම දත්ත පද්ධතිය හරහා ඔහුව…