කොවිඩ් වෙබ් අඩවිය වසා දමයි

කොවිඩ් වෙබ් අඩවිය වසා දමයි

කොවිඩ්-19 ව්‍යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ අරමුදල් රැස් කිරීම සඳහා භාවිත කළ itukama.lk වෙබ් අඩවිය කවදුරටත් පවත්වාගෙන නොයාමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත. පැරණි දැන්වීම් සහ අරමුදල් වාර්තා පමණක් මෙම වෙබ් අඩවියෙහි සංරක්ෂණය වී පවතින අතර, වෙබ් අඩවි නාමය වෙනත් පාර්ශ්වයන් වෙතින් ලබාගෙන අවභාවිතා කිරීමට හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින…

ධනිෂ්ක යළි ක්‍රීඩා පිටියට
|

ධනිෂ්ක යළි ක්‍රීඩා පිටියට

SSC ක්‍රීඩා සමාජය විසින් ධනිෂ්ක ගුණතිලකට පනවා තිබු තරග තහනම ඉවත් කර තිබේ. ඒ අනුව ඔහු මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේදී SSC කණ්ඩායම වෙනුවෙන් හෙට (23) සිට පිටියට පිවිසීමට නියමිතයි.

ජනපති හා උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනපති හා උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් පැවැත්විය.. ඒ, ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ය. උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම, නැවත පදිංචි කිරීම් කටයුතු හා සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ…

money
|

අස්වැසුම හරහා ජනතාවට රු. කෝටි 5,200ක් ගෙවලා

ශ්‍රී ලංකා රජය අලුතින් හඳුන්වා දුන් අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලත් අසරණ පවුල් ලක්ෂ 14කට වැඩි පිරිසක් සඳහා රුපියල් බිලියන 51.9 ක් (එක්සත් ජනපද ඩොලර් මිලියන 160 ක් පමණ) පසුගිය මාස හය තුළ ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. දෙසැම්බර් මාසයේදී පමණක් රුපියල් බිලියන…

Sri Lanka transfers 160 million USD to poor and vulnerable people’s welfare in past 6 months
|

Sri Lanka transfers 160 million USD to poor and vulnerable people’s welfare in past 6 months

Colombo, December 21, 2023: The Sri Lankan government’s commitment to social welfare continues, with over 51.9 billion rupees (approximately 160 million USD) disbursed to 1.4 million needy families under the Aswesuma program in the past six months. State Minister of Finance Shehan Semasinghe announced this significant milestone today, highlighting the ongoing support for vulnerable populations….