පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ වැටලීම්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ වැටලීම්

අද (23) සිට ජනවාරි 15 දක්වා උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ සිදු කළ වැටලීම් සංඛ්‍යාව 24,000 දහස ඉක්මවා ඇති බව ද එහි සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කරයි.

උණක් නිසා මාතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් රෝහලට

උණක් නිසා මාතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් රෝහලට

උණ රෝගී තත්වයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් රෝහල් ගත කර තිබේ. මේ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙයි. මාතර බන්ධනාගාරයට අධිකරණ මගින් යොමු කෙරෙන නව රැඳවියන් මෙම තත්වය මත අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම රැඳවියන්ට අමුත්තන් පෙන්වමේ කටයුතු ද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු…