parli

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හෙට(10) පාර්ලිමේන්තුවට

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හෙට (10) නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යයි. මෙම පනත 2023 ඔක්තෝබර් 14දා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබී, පසුව එය න්‍යාය පත්‍රයෙන් ඉවත් කරනු ලැබීය. එම පනත අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති, ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතයි.

නුවරඑළියට විදේස රැකියා නියුක්තිකයන්ගේ කාර්යාලයක්

නුවරඑළියට විදේස රැකියා නියුක්තිකයන්ගේ කාර්යාලයක්

විදේස රැකියා නියුක්තිකයන්ගේ කාර්යාලයක් නුවරඑළිය දිස්ත්‍රික්කයට ලබා දෙන ලෙස කරන ලද ඉල්ලිම අද දින ඉටුවිම පිලිබදව සතුටට පත්වන බව ප්‍රිඩ්‍රෝ ආයතනයේ විධායක අධ්‍යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි. මාධ්‍ය වෙත මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මයිකල් ජෝකිම් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කරය නියෝජනය කරමින් විදේස රැකියා සදහා පිටව යන පිරිසට එම වැඩ කටයුතු කර ගැනිමට…

human-rights-commisssion
|

The ‘Yukthiya’ Operation: Concerns Over Justice and Human Rights in Sri Lanka

The Human Rights Commission of Sri Lanka (HRCSL) expresses deep concern about the ‘Yukthiya’ Operation, a two-week police crackdown on organized crime and drug trafficking. While its stated objective is noble, reports of widespread human rights violations paint a disturbing picture. Excessive Arrests and Torture Allegations: The operation saw over 20,000 arrests in just two…

income-tax

TIN අංකය පෙබරවාරි 1 වන දා සිට ක්‍රියාත්මකයි

ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10ක ගණනක් මෙරට සිටියත්, බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ 5ක තරම් ගණනක් පමණක් බැවින් වක්‍ර බදු අඩුකර ඍජු බදු අනුපාතය ඉහළ නංවා ගැනීමට නම් මෙම බදු ගෙවීම පැහැර හැර සිටින ලක්ෂ 5ක පමණ වන පිරිස ද බදු දැල තුළට ගෙන ඒමට අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි….